light ne bola!![]()
ඇයි පිච්චිලාද නැත්නම් හොරු ගලවන් ගිහින්ද.........?
light ne bola!![]()
ආහ් අනාත කුකුළනි...!!!
අද කෙසේ ද සුව දුක්......
ලණු එහෙම ගිල්ලෙ නැද්ද??????

අපි ලිදක් කැපුවොත් ඒකේ ගෙම්බෙක්...... ඕන් බලපන්කෝ.... ශොප් එක ඉස්සරහම, පත සයිස් තව ශොප් එකක් පටන් අරන් කියපන්කෝ..........![]()

අර අලුත් බිල්ඩින් එකේද.......? උඹේ බිස්නස් මද කරනවයි කියන්නේ......? 

පොඩ්ඩක් බලපං...ඕක කරපු එකා මද දන්නෙ නෑ බං............අපි ලිදක් කැපුවොත් ඒකේ ගෙම්බෙක්...... ඕන් බලපන්කෝ.... ශොප් එක ඉස්සරහම, පත සයිස් තව ශොප් එකක් පටන් අරන් කියපන්කෝ..........![]()

පොඩ්ඩක් බලපං...ඕක කරපු එකා මද දන්නෙ නෑ බං............
නැත්තං මේකත් කෙබ්බයක් ද මන්දා..............මම නං පයිසෙකට ගනන් ගන්නෙ නෑ......
මොකක්........අර අලුත් බිල්ඩින් එකේද.......? උඹේ බිස්නස් මද කරනවයි කියන්නේ......?
![]()
ඔව් බං....... පත සයිස් බෝඩ් එකකුත් දාලා..... මට තවම බෝඩ් එක හදා ගන්න එකෙක්වත් සෙට් උනේ නෑ...... 
පොඩ්ඩක් බලපං...ඕක කරපු එකා මද දන්නෙ නෑ බං............
නැත්තං මේකත් කෙබ්බයක් ද මන්දා..............මම නං පයිසෙකට ගනන් ගන්නෙ නෑ......
මෙයා මගුලක් කතා කරනවා..... අන්න ගිහින් බලාපියෝ...... මෙන්න සාක්කි.....

ඔව් බං....... පත සයිස් බෝඩ් එකකුත් දාලා..... මට තවම බෝඩ් එක හදා ගන්න එකෙක්වත් සෙට් උනේ නෑ......
![]()
ෆෝන් එක ගන්නෙත් නෑ බං ඊයේ ගෙදර ගියාම ගෙදරත් නෑ ඌ......... 

මෙයා මගුලක් කතා කරනවා..... අන්න ගිහින් බලාපියෝ...... මෙන්න සාක්කි.....
![]()
![]()

හුටා! රත්නේයා අද පළවෙනිදා සමරන්න කියපු කතාවක්ද කියලා උඹ කියනකන් මීටර් වුනී නෑ තමා.......
යකෝ සිංහල අළුත් අවුරුද්ද තියෙන මාසේ, පළවෙනිදා, ලංකාවේ මෝඩයින්ට මෝඩයින්ගේ දවස කියාගෙන සමරන්න හිතෙන ගොන් කමක් තිබ්බට, මට එහෙම නෑ.....

යකෝ සිංහල අළුත් අවුරුද්ද තියෙන මාසේ, පළවෙනිදා, ලංකාවේ මෝඩයින්ට මෝඩයින්ගේ දවස කියාගෙන සමරන්න හිතෙන ගොන් කමක් තිබ්බට, මට එහෙම නෑ.....
![]()
![]()
බලාපිය සංකපාලයා ෆොටෝ එකක් දාලා ඈති FB එකෙත්......![]()

මට උඹට මුණ දෙන්නත් මොකක්ද වගේ අර යකා කරන වැඩෙන්......ෆෝන් එක ගන්නෙත් නෑ බං ඊයේ ගෙදර ගියාම ගෙදරත් නෑ ඌ.........
උන් එහෙනං ප්රචාරණේ කරලා කලින්ම........![]()
ඌ නම් එන එකෙක් නෙවේ වගේ බං..... අර මාළඹේම එකාටත් දැන් හත් අට සැරයක් කතා කරා...... බැරිම උනොත්, ෆ්ලෙක්ස් එක, මගේ යාළුවෙක් ඉන්නවා රද්දොළුගම, උගෙන් ගහන් ඈවිත්, කිඹුල් මාමි කිව්වා, අපි සෙට් එකටම ඕක කරගන්න පුලුවන් කියලා.......
ශික්........ කෙලින්ම ඉස්සරහ........![]()
එකම දේ උන්ට පාකින් නම් නෑ..... හැබැයි පහල තට්ටුව උන්..... 
හොයලා බලපං කවුද ඔය කඩෙ කරන්නෙ කියලා..
නැත්තං රෑවෙලා විසි කරපං ගඩොලක් පාර හරහා![]()
අවුලක් නෑ..... කොහොමත් අපි ඔය ශෝ රූම් වැඩේ නෙවේනේ මේන් ටාගට් එක...... 