EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ් අනාත කුකුළනි...!!!
    අද කෙසේ ද සුව දුක්......
    ලණු එහෙම ගිල්ලෙ නැද්ද??????

    මේ කිරියේ එකෙක් දාපු ලනුවකට නම අහු වුනා....... ඔබතුමාට කෙසේද.......? ලණු කෙසේ වෙතත් වලි නම් ඇති බවක් සිතේ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි ලිදක් කැපුවොත් ඒකේ ගෙම්බෙක්...... ඕන් බලපන්කෝ.... ශොප් එක ඉස්සරහම, පත සයිස් තව ශොප් එකක් පටන් අරන් කියපන්කෝ.......... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි ලිදක් කැපුවොත් ඒකේ ගෙම්බෙක්...... ඕන් බලපන්කෝ.... ශොප් එක ඉස්සරහම, පත සයිස් තව ශොප් එකක් පටන් අරන් කියපන්කෝ.......... :(

    මොකක්........ :baffled::baffled::no: අර අලුත් බිල්ඩින් එකේද.......? උඹේ බිස්නස් මද කරනවයි කියන්නේ......? :oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ලිදක් කැපුවොත් ඒකේ ගෙම්බෙක්...... ඕන් බලපන්කෝ.... ශොප් එක ඉස්සරහම, පත සයිස් තව ශොප් එකක් පටන් අරන් කියපන්කෝ.......... :(
    පොඩ්ඩක් බලපං...ඕක කරපු එකා මද දන්නෙ නෑ බං............:angry::angry::angry::angry::angry:
    නැත්තං මේකත් කෙබ්බයක් ද මන්දා..............මම නං පයිසෙකට ගනන් ගන්නෙ නෑ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ්ඩක් බලපං...ඕක කරපු එකා මද දන්නෙ නෑ බං............:angry::angry::angry::angry::angry:
    නැත්තං මේකත් කෙබ්බයක් ද මන්දා..............මම නං පයිසෙකට ගනන් ගන්නෙ නෑ......

    හුටා! රත්නේයා අද පළවෙනිදා සමරන්න කියපු කතාවක්ද කියලා උඹ කියනකන් මීටර් වුනී නෑ තමා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්........ :baffled::baffled::no: අර අලුත් බිල්ඩින් එකේද.......? උඹේ බිස්නස් මද කරනවයි කියන්නේ......? :oo::oo:

    :yes: ඔව් බං....... පත සයිස් බෝඩ් එකකුත් දාලා..... මට තවම බෝඩ් එක හදා ගන්න එකෙක්වත් සෙට් උනේ නෑ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩ්ඩක් බලපං...ඕක කරපු එකා මද දන්නෙ නෑ බං............:angry::angry::angry::angry::angry:
    නැත්තං මේකත් කෙබ්බයක් ද මන්දා..............මම නං පයිසෙකට ගනන් ගන්නෙ නෑ......

    :frown: මෙයා මගුලක් කතා කරනවා..... අන්න ගිහින් බලාපියෝ...... මෙන්න සාක්කි.....

    603936_10200340842477683_1285552487_n.jpg

    :( :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං....... පත සයිස් බෝඩ් එකකුත් දාලා..... මට තවම බෝඩ් එක හදා ගන්න එකෙක්වත් සෙට් උනේ නෑ...... :(

    මට උඹට මුණ දෙන්නත් මොකක්ද වගේ අර යකා කරන වැඩෙන්...... :oo: ෆෝන් එක ගන්නෙත් නෑ බං ඊයේ ගෙදර ගියාම ගෙදරත් නෑ ඌ......... :angry:

    උන් එහෙනං ප්‍රචාරණේ කරලා කලින්ම........ :baffled::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා! රත්නේයා අද පළවෙනිදා සමරන්න කියපු කතාවක්ද කියලා උඹ කියනකන් මීටර් වුනී නෑ තමා.......

    :frown: යකෝ සිංහල අළුත් අවුරුද්ද තියෙන මාසේ, පළවෙනිදා, ලංකාවේ මෝඩයින්ට මෝඩයින්ගේ දවස කියාගෙන සමරන්න හිතෙන ගොන් කමක් තිබ්බට, මට එහෙම නෑ..... :no: :angry:

    බලාපිය සංකපාලයා ෆොටෝ එකක් දාලා ඈති FB එකෙත්...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොයලා බලපං කවුද ඔය කඩෙ කරන්නෙ කියලා..
    නැත්තං රෑවෙලා විසි කරපං ගඩොලක් පාර හරහා :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: යකෝ සිංහල අළුත් අවුරුද්ද තියෙන මාසේ, පළවෙනිදා, ලංකාවේ මෝඩයින්ට මෝඩයින්ගේ දවස කියාගෙන සමරන්න හිතෙන ගොන් කමක් තිබ්බට, මට එහෙම නෑ..... :no: :angry:

    බලාපිය සංකපාලයා ෆොටෝ එකක් දාලා ඈති FB එකෙත්...... :(

    හරි බං ෆොටෝ එක දැක්කමයි වැඩේ මීටර් වුනේ.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරා මං බොට ඊයෙත් කිව්ව නේද ඔය බෝඩ් එක ගැන....
    තෝ ඔය ෆ්ලෙක්ස් එක ගහගෙන වරෙන් ඉක්මනට....
    රැයක් අල්ලලා හරි ඕක දාන්න......
    ඔය එක එක හොට්ටන්ට *කා ගන්න කියල අපි ගහමු බොඩ් එක.............:angry::angry::angry:

    තෝ ඉන්නව නේ නැකැත් එන කං කල් බල බලා............:angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුලක් ගන්න එපා ඒක එච්චර කල් කෙරෙන්නෙ නෑ.............

    බට් තෝ දැං සටන පටන් ගනින්................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට උඹට මුණ දෙන්නත් මොකක්ද වගේ අර යකා කරන වැඩෙන්...... :oo: ෆෝන් එක ගන්නෙත් නෑ බං ඊයේ ගෙදර ගියාම ගෙදරත් නෑ ඌ......... :angry:

    උන් එහෙනං ප්‍රචාරණේ කරලා කලින්ම........ :baffled::frown:

    :oo: ඌ නම් එන එකෙක් නෙවේ වගේ බං..... අර මාළඹේම එකාටත් දැන් හත් අට සැරයක් කතා කරා...... බැරිම උනොත්, ෆ්ලෙක්ස් එක, මගේ යාළුවෙක් ඉන්නවා රද්දොළුගම, උගෙන් ගහන් ඈවිත්, කිඹුල් මාමි කිව්වා, අපි සෙට් එකටම ඕක කරගන්න පුලුවන් කියලා....... :yes:

    ශික්........ කෙලින්ම ඉස්සරහ........ :no::no::no:

    :yes: :( එකම දේ උන්ට පාකින් නම් නෑ..... හැබැයි පහල තට්ටුව උන්..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොයලා බලපං කවුද ඔය කඩෙ කරන්නෙ කියලා..
    නැත්තං රෑවෙලා විසි කරපං ගඩොලක් පාර හරහා :P

    :rofl: අවුලක් නෑ..... කොහොමත් අපි ඔය ශෝ රූම් වැඩේ නෙවේනේ මේන් ටාගට් එක...... :D
     
    Status
    Not open for further replies.