මෙන්න මේක ක්ලික් වෙලා ඇත්තේ...ඕක ආයේ ක්ලික් කරලා ක්ලික් එක නැති කරන්න..එතකොට හරියයි...
![]()
thanx... ඒක තමා වෙලා තිබුනේ. පොඩ්ඩ තමා ඕක කරන්න ඇත්තේ.

මෙන්න මේක ක්ලික් වෙලා ඇත්තේ...ඕක ආයේ ක්ලික් කරලා ක්ලික් එක නැති කරන්න..එතකොට හරියයි...
![]()

අඩේ අප්පා අද ශ්‍රී ලංකික චන්ද දායකයින්ගේ දවස කියල දැන් තමා මතක්වුනේ....මේ කිරියේ එකෙක් දාපු ලනුවකට නම අහු වුනා....... ඔබතුමාට කෙසේද.......? ලණු කෙසේ වෙතත් වලි නම් ඇති බවක් සිතේ.......![]()



අපි ලිදක් කැපුවොත් ඒකේ ගෙම්බෙක්...... ඕන් බලපන්කෝ.... ශොප් එක ඉස්සරහම, පත සයිස් තව ශොප් එකක් පටන් අරන් කියපන්කෝ..........![]()


බෝර්ඩ් එක උඹට හදාගන්න පුලුවනිනේ....ඔව් බං....... පත සයිස් බෝඩ් එකකුත් දාලා..... මට තවම බෝඩ් එක හදා ගන්න එකෙක්වත් සෙට් උනේ නෑ......
![]()

උඹ වැටෙන්න එපා යුරාජයෝ .තරගයක් තියෙන එකත් හොදයි එක අතකට .
අනික කිඹුල්ස් කියනවා වගේ පොසිටිවූ හිතමු .
ටවුන් එකක කඩ වැටෙන එක නවත්තන්න බැහැනේ .අනිත් කාරණේ කොච්චර ලොකු කඩ ඇටෙවුවත් මිනිස්සු කොම්පියුටර් වගේ දේවල් ගන්නේ විශ්වාස තැනකින් .අන්න එක ගොඩනගාගත්තොත් හරි .


ඔව් ඔතන කුලිය 50,000ක්..... කී මනී එක ලක්ෂ 8ක්..... හැබැයි එහෙම දීලා පටන් ගන්න එකා, සෙල්ලම් බුවෙක් වෙන්නත් බෑ හැබැයි......
![]()

මමත් කිව්වා මචං......බෝර්ඩ් එක උඹට හදාගන්න පුලුවනිනේ....
මගේ මම කරගත්තේ....
ඩිජිටල් කරන තැනකට දීල වර්ග අඩි ගානට ප්‍රින්ට් එක ගන්න. GI box bar ටිකක් ගෙනත් ෆ්‍රේම් එක ගහගන්න පුළුවනි.
හිටු මම කෝල් කරලා කියන්නම් විස්තරේ....![]()
competition එකක් තියෙන එක හොඳයි බන් ... දැන් ඉස්සෙල්ලම බඩුවක් ගන්න එකෙක් ඔය ශොප් දෙකටම එනවනෙ ... ඊට පස්සෙ තමයි තමන්ට ගැලපෙන තැන තොරගන්නෙ ... ඊට පස්සෙ ඉතින් වඩා විශ්වාස තැනට තමයි ඕනම කෙනෙක් යන්නෙ ... පොඩි දේවල් ටිකයි කරන්න තියෙන්නෙ ... customer ව රස්තියාදු කරන්නෙපා, warranty claim කරල දියන් හරියට, over price වලට බඩු විකුණන්න එපා, අනිත් තැන් වල මිළ ගණන් හොයල බලපන් නිතරම, free delivery වගෙ arrange කරල දෙන්න බලපන් full system එකක් ගනිද්දි ...![]()
Full System එකක්, බ්‍රෑන්ඩඩ් ගන්නවා නම්, කොහොමත් ෆ්‍රී ඩිලිවරි......
සංකපාල මලයා නම්, දැන් DVD Writer උනත් ෆ්‍රී ඩිලිවරි දෙනවා.......

අනිවා අපේ දෙයක් අපි කරගන්න ලැජ්ජා වෙන්නේ මොකටද...මමත් කිව්වා මචං......
මූ මේක කුලී දීල කරගන්න ඉන්නවා........
මම කිව්වා අපි දෙතුන් දෙනෙක් රෑක සෙට් වෙලා, නැත්තං ඉරිදක සෙට් වෙලා ඕක හදමු කියලා......
කොහෙද මේ හොට්ට ගේ *&&^%^%$^&**&&^%$$##%^*&^&%$#@#%^&**&^^^%%%%%^ මූට ඕන මේක කුලියට කරගන්න....
මචං ව්‍යාපාරයක් පටන් ගනිද්දි වියදම් අවම කරන්න ඕන.....
මේ කිලිනික් එක දාල අවුරුදු 10ක් දැන්......
තාම පේන්ට් කරන්නෙ මම..............



ඌ රයිටරේ දීල උඹට ලැපක් සෙට් කරන්න යන එක කියන්න එපා හොට්ටා!!!!!!!!Full System එකක්, බ්‍රෑන්ඩඩ් ගන්නවා නම්, කොහොමත් ෆ්‍රී ඩිලිවරි......
සංකපාල මලයා නම්, දැන් DVD Writer උනත් ෆ්‍රී ඩිලිවරි දෙනවා.......
![]()
![]()




ඔව්, ලාබෙ ගැන නොහිතා හොඳ සේවයක් දුන්නොත් විශ්වාසය ගොඩනගාගන්න පුළුවන්.Full System එකක්, බ්‍රෑන්ඩඩ් ගන්නවා නම්, කොහොමත් ෆ්‍රී ඩිලිවරි......
සංකපාල මලයා නම්, දැන් DVD Writer උනත් ෆ්‍රී ඩිලිවරි දෙනවා.......
![]()
![]()
මමත් කිව්වා මචං......
මූ මේක කුලී දීල කරගන්න ඉන්නවා........
මම කිව්වා අපි දෙතුන් දෙනෙක් රෑක සෙට් වෙලා, නැත්තං ඉරිදක සෙට් වෙලා ඕක හදමු කියලා......
කොහෙද මේ හොට්ට ගේ *&&^%^%$^&**&&^%$$##%^*&^&%$#@#%^&**&^^^%%%%%^ මූට ඕන මේක කුලියට කරගන්න....
මචං ව්‍යාපාරයක් පටන් ගනිද්දි වියදම් අවම කරන්න ඕන.....
මේ කිලිනික් එක දාල අවුරුදු 10ක් දැන්......
තාම පේන්ට් කරන්නෙ මම..............
උඹලට වද කරන්න බෑ බං මට..... ඒකයි.....

wade wenne irida dawasaka nam..mama enawa...උඹලට වද කරන්න බෑ බං මට..... ඒකයි.....
![]()
හරි .... දැන් කවුද ඔය වැඩේට එන්නේ......?? අත උස්සන්න බලන්න.....![]()


ඌ රයිටරේ දීල උඹට ලැපක් සෙට් කරන්න යන එක කියන්න එපා හොට්ටා!!!!!!!!![]()
ඒ කෙල්ල නම් අළුත් ලැපකට ලෑහැස්ති වගේ..... ඒත් ඒකිගේ තාත්තා පරණ එකම හද හදා අටවන්න වගේ ලෑස්තිය....... 
අනිවා අපේ දෙයක් අපි කරගන්න ලැජ්ජා වෙන්නේ මොකටද...
කුලියට කරන්න ගියොත් නම් විකිනෙනවා. ඕවට අස්ප ගණන් ගන්නේ. සල්ලිවලට කරන්න දෙයක් නැත්නම් කමක් නෑ....
අලුත් එකකුත් නෙමෙයිලු නේ. තියෙන ෆ්‍රේම් එකට අලුත් ෆ්ලෙක්ස් එක ගහන්නලු තියෙන්නෙ. දැන් නම් මිනිහට තේරිලා වගේ....![]()
19,000ක් ඉල්ලුවා එකෙක්..... මට ෆ්ලෙක්ස් එක, මගේ යාළුවාගෙන් කරගත්තොත්, උපරිම යන්නේ 7,000ක් විතරයි....... 
ඔව්, ලාබෙ ගැන නොහිතා හොඳ සේවයක් දුන්නොත් විශ්වාසය ගොඩනගාගන්න පුළුවන්.
හැම පබ්ලිසිටියටම වඩා වටින්නේ කටින් කට යන එක....![]()


මම එන්නම් හැබැයි රෑක දාගනින්....උඹලට වද කරන්න බෑ බං මට..... ඒකයි.....
![]()
හරි .... දැන් කවුද ඔය වැඩේට එන්නේ......?? අත උස්සන්න බලන්න.....![]()
උඹලට වද කරන්න බෑ බං මට..... ඒකයි.....
![]()
හරි .... දැන් කවුද ඔය වැඩේට එන්නේ......?? අත උස්සන්න බලන්න.....![]()
මම එනවා....මම එන්නම් හැබැයි රෑක දාගනින්....
අඩේ අප්පා අද ශ්‍රී ලංකික චන්ද දායකයින්ගේ දවස කියල දැන් තමා මතක්වුනේ....
හොඳ වෙලාවට කවුරුවත් ලණුවක් දෙන්න සෙට් වුනේ නෑ. එහෙම වුනානම් මම කපෝතියි....![]()
