අති ප්රභල ධන යෝගයක් - oyalatath thiyenawada balanda
අති ප්රභල ධන යෝගයක්
ලග්නාධිපති ග්රහයා කේන්දරේ 3,4,5,6,7,8,9,10,12, ස්ථානයක පිහිටියේ නම් එය ඉතා ප්රභල ධන යෝගයකි.ඔහුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබුනොත් ඒරාෂ්ඨක අපල කාල පරයා ධන යෝගය ක්රියාත්මක වෙයි.
ලග්නාධිපති ග්රහයා කේන්දරේ 3,4,5,6,7,8,9,10,12, ස්ථානයක පිහිටියේ නම් එය ඉතා ප්රභල ධන යෝගයකි.ඔහුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබුනොත් ඒරාෂ්ඨක අපල කාල පරයා ධන යෝගය ක්රියාත්මක වෙයි.
එක් එක් ලග්නයට ලග්නාධිපති ග්රහයෝ
මේෂ - කුජ
වෘෂභ - සිකුරු
මිථුන -බුධ
කටක - චන්ද්ර
සිංහ - රවි
කන්යා - බුධ
තුලා - සිකුරු
වෘෂ්චික - කුජ
කුම්භ - සෙනසුරු
මීන - ගුරු

මේෂ - කුජ
වෘෂභ - සිකුරු
මිථුන -බුධ
කටක - චන්ද්ර
සිංහ - රවි
කන්යා - බුධ
තුලා - සිකුරු
වෘෂ්චික - කුජ
කුම්භ - සෙනසුරු
මීන - ගුරු