අනිවා පුතෝ තත්වේ ගැන හිත හිතා හිටියොත් ගොඩ යනවා බොරු...කිඹුලා ඔය තැනට ඇවිත් තියෙන්නෙ ක්ලාස් එක බල බල ඉදලා නෙවෙයි නෙහ්..
මතකද එදා කිව්වා.. ඉ්සෙල්ලම බස් එකේ පවා ගියාලු.. ඇරත් තාම ක්ලිනික් එකේ තීන්ත ගා ගන්නෙත් එයාමයිලු..
ලාබ විදිහට වැඩේ කරගමු බොසෝ....
වැඩිය වියදම් ඇගට අගුනයි...
නැත්තං දැනට ඔය ස්කයිලයින් කියන නමයි.. ටෙලිපෝන් නම්බර් දෙකයි විතරක් වැහෙන්න ඩිජිටල් ප්‍රින්ට් එකක් ගහලා අර බෝඩ් එකේම අලවමු...
අක්කා මෙතන කියලා කියලා යනවා සල්ලි නෑ දැං කියලා...
උඹ (ඔයා) ඔහේ ඉදං කියනවා 19000- 20000 යි කියලා![]()
මට හිසරදේ වගේ![]()

වෙන දෙයක් එපා කිඹුලාව ආදර්ශයට ගනින්.

කට්ට කන තරමට අවසාන ප්‍රතිපලය සුබයි.





යන්න තමා හිටියේ..... ඒත් පොඩි අවුලක්...... අරයට උණ.... 10ට ඩොක්ට ගාවට යන්න ඕනා..... හැබැයි ඉතින් අර සැර බෙහෙත් දෙන ඩොකා තමා ඉන්නේ...... බෙහෙත් ටික අරන්, අපේ නර්ස් ගොයියලගෙන් අහලා තමා බොන්න වෙන්නේ.....
උපරිම කිලෝමීටර් 10ක් ඈති එන්න.... ඕකට මහ ගානක් යනවයෑ...... 
කිඹුල් මාමා දන්නවනේ මගේ වැඩ ගැන...... මටත් ඔච්චර තමා, මොකා මොනවා කිව්වත්, මට ඕනා විදිහට තමා මම ඉන්නේ.....