ඔක්කොටොම සෙට් වෙන්න මම ඊයේ වස්ගොමුවේ සර්කිට් එකේ හිතවතාට ඇමතුවා
ඉක්මනින් පුළුවන් වෙයි
එල එල.... කවදා වගේද......?? 
ඔක්කොටොම සෙට් වෙන්න මම ඊයේ වස්ගොමුවේ සර්කිට් එකේ හිතවතාට ඇමතුවා
ඉක්මනින් පුළුවන් වෙයි
එල එල.... කවදා වගේද......?? 
නැඟී පෙන්නලා අක්ක දෙනවා වගේ මූ කාර් එකේ එන්ජිම වෙනුවට බස් එකක ලේලන්ඩ් එන්ජිමක් දෙයි මට.........![]()
යකෝ කාර් එන්ජිම වගේද ලේලන්ඩ් එන්ජිම....... 
nangiwa dunnath ooka leyland engimak num denne ne!![]()


අපෝ ඌ මලාට ලේලන්ඩ් එන්ජින් නම් දෙන්නේ නෑ.. ලේලන්ඩ් උගේ 1st love එකලුනේ..

මුලින් ලව් එක රෝසා එන්ජින්......
තෝ අහගන්න එපා කවුපියා මගෙන්...........
නාන්නෙ නැති කෙනෙක් ද??????????????![]()

පෙරා ගිය ආත්මේ කෝච්චියක් වගේ මූ ගිය ආත්මේ ලේලන්ඩ් එන්ජිමක්ද කොහේද.........![]()


මූ ලේලන්ඩ් හෝදපු එකෙක් මම හිතන්නේ... ඒකනේ කොයි වෙලෙත් ලිදේම ඉන්නෙ...![]()

අනිවා පුතෝ තත්වේ ගැන හිත හිතා හිටියොත් ගොඩ යනවා බොරු...
වෙන දෙයක් එපා කිඹුලාව ආදර්ශයට ගනින්.
කට්ට කන තරමට අවසාන ප්රතිපලය සුබයි.![]()


පුතා සන්සුන් වෙන්න....
ඉස්සෙල්ල යන මාළු කුනුවෙනවලුනේ, හිමීට ඊට වඩා හොඳ දෙයක් කරන්න බලන්න....![]()
බලමු බලමු..... 
හරි හරි ගිහින් බෙහෙත් ගේන්න, නැත්නම් වැඩ්යි කියල හෙට කුණු කුණු ගාවි...
කාන්තාවෝ කොහොමත් ඔහොමයි නේ, දැන් බෙහෙත් ගෙනාවට පස්සේ බලපන් කී වේළද බොන්නේ කියල. වැඩිපුර කොටසක් වීසි කරනවා....
මොනවා වුනත් කමක් නෑ, නගාට කියපන් පුළුවන්තරම් විවේක ගන්න කියල. පුළුවන් නම් ඇඳෙම හිටියත් හොඳයි.
අපෝ ඔව්..... සෙමට කියලා සිංහල බෙහෙත් ගත්තා..... දවස් දෙකක්වත් බිව්වද මන්දා..... අහක දැම්මා.... තිත්තයි කියලා...... 
අයියේ මම මේ ත්රෙඩ් එකට අලුත් මාත් එන්නද ජොයින් වෙන්න![]()
Aaaa maame......!! 
අයියේ මම මේ ත්රෙඩ් එකට අලුත් මාත් එන්නද ජොයින් වෙන්න![]()
Aaaa maame......!!
![]()




අයියේ ඔයාලා සීනියර් මැම්බර්ලා නේද ඈ ? බයත් හිතෙනවා දැක්කම
අයියේ ඔයා අරක ගත්ත ද ඈ ?![]()


ඒ අයිය තනියෙම තමයි මේ ත්රෙඩ් එක කරගෙන යන්නෙ![]()
ස්ටොක් නෑ කිව්වෙ ... ඇඩ්වාන්ස් එකක් ගෙවල ආව![]()

වෙන උලව් බ්රාන්ච් එකකින් හරි ගෙන්නලා දෙන්න කියන්න එපෑ.. මමත් ගත්තේ බම්බලපිටියේ තිබ්බ අන්තිම එක බන්
සදවස් 4 ක් සෙල්ලම් කොරේ නෑ ඔන්න ආයේ බඩ එනෝ
මේ කාස්ට අව්වේ ඉඳල ඇවිල්ල සෙල්ලම් කරානම් කෙලින්ම කූරියා ගහනවා 
අයියේ ඔයාලා සීනියර් මැම්බර්ලා නේද ඈ ? බයත් හිතෙනවා දැක්කම
අයියේ ඔයා අරක ගත්ත ද ඈ ?![]()
Ah.... Muge oluwa galakawat wadilada? Natnam dope da?Ah.... Muge oluwa galakawat wadilada? Natnam dope da?
අද ඊයේ ජොයින් උනේ මේකට .. පොඩ්ඩක් මේක ගැන කියල දෙනවද ? 