EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැඟී පෙන්නලා අක්ක දෙනවා වගේ මූ කාර් එකේ එන්ජිම වෙනුවට බස් එකක ලේලන්ඩ් එන්ජිමක් දෙයි මට......... :rofl:

    :rofl: යකෝ කාර් එන්ජිම වගේද ලේලන්ඩ් එන්ජිම....... :love::love:

    nangiwa dunnath ooka leyland engimak num denne ne!:P

    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ ඌ මලාට ලේලන්ඩ් එන්ජින් නම් දෙන්නේ නෑ.. ලේලන්ඩ් උගේ 1st love එකලුනේ..

    :yes::love: මුලින් ලව් එක රෝසා එන්ජින්...... :D

    තෝ අහගන්න එපා කවුපියා මගෙන්...........:angry::angry::angry::angry:
    නාන්නෙ නැති කෙනෙක් ද??????????????:angry::angry:

    :rofl: :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ ලේලන්ඩ් හෝදපු එකෙක් මම හිතන්නේ... ඒකනේ කොයි වෙලෙත් ලිදේම ඉන්නෙ... :oo:

    :frown::angry:

    73143_449401485133892_506102186_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිවා පුතෝ තත්වේ ගැන හිත හිතා හිටියොත් ගොඩ යනවා බොරු...:baffled:
    වෙන දෙයක් එපා කිඹුලාව ආදර්ශයට ගනින්.:cool:
    කට්ට කන තරමට අවසාන ප්‍රතිපලය සුබයි. :)

    :yes::D

    පුතා සන්සුන් වෙන්න....:cool:
    ඉස්සෙල්ල යන මාළු කුනුවෙනවලුනේ, හිමීට ඊට වඩා හොඳ දෙයක් කරන්න බලන්න.... :rolleyes:

    :oo: බලමු බලමු..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි ගිහින් බෙහෙත් ගේන්න, නැත්නම් වැඩ්යි කියල හෙට කුණු කුණු ගාවි...
    කාන්තාවෝ කොහොමත් ඔහොමයි නේ, දැන් බෙහෙත් ගෙනාවට පස්සේ බලපන් කී වේළද බොන්නේ කියල. වැඩිපුර කොටසක් වීසි කරනවා....
    මොනවා වුනත් කමක් නෑ, නගාට කියපන් පුළුවන්තරම් විවේක ගන්න කියල. පුළුවන් නම් ඇඳෙම හිටියත් හොඳයි.

    :yes: අපෝ ඔව්..... සෙමට කියලා සිංහල බෙහෙත් ගත්තා..... දවස් දෙකක්වත් බිව්වද මන්දා..... අහක දැම්මා.... තිත්තයි කියලා...... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියේ මම මේ ත්‍රෙඩ් එකට අලුත් මාත් එන්නද ජොයින් වෙන්න :rolleyes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අයියේ ඔයාලා සීනියර් මැම්බර්ලා නේද ඈ ? බයත් හිතෙනවා දැක්කම :baffled::dull:

    අයියේ ඔයා අරක ගත්ත ද ඈ ? :rolleyes:

    ඒ අයිය තනියෙම තමයි මේ ත්‍රෙඩ් එක කරගෙන යන්නෙ :baffled: :rofl:

    ස්ටොක් නෑ කිව්වෙ ... ඇඩ්වාන්ස් එකක් ගෙවල ආව :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ අයිය තනියෙම තමයි මේ ත්‍රෙඩ් එක කරගෙන යන්නෙ :baffled: :rofl:

    ස්ටොක් නෑ කිව්වෙ ... ඇඩ්වාන්ස් එකක් ගෙවල ආව :yes:

    අයියලා මාර කට්ටක් නේද කන්නේ මේක කරගෙන යන්ඩ නෙහ් ? :baffled:


    ඈ බන් අයියේ ස්ටොක් නෑ කිව්වද උන් ? :rolleyes: වෙන උලව් බ්‍රාන්ච් එකකින් හරි ගෙන්නලා දෙන්න කියන්න එපෑ.. මමත් ගත්තේ බම්බලපිටියේ තිබ්බ අන්තිම එක බන් :dull: සදවස් 4 ක් සෙල්ලම් කොරේ නෑ ඔන්න ආයේ බඩ එනෝ :baffled: මේ කාස්ට අව්වේ ඉඳල ඇවිල්ල සෙල්ලම් කරානම් කෙලින්ම කූරියා ගහනවා :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: Ah.... Muge oluwa galakawat wadilada? Natnam dope da?

    අයියල වගේ ලොකු මම්බර්ලා නෙමේ අපි :no: අද ඊයේ ජොයින් උනේ මේකට .. පොඩ්ඩක් මේක ගැන කියල දෙනවද ? :baffled:
     
    Status
    Not open for further replies.