EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හවස ගිහිං වැඩ අල්ලන්න හැදුවොත් කොසු පාර තමා...... සෑට සෑට මහ සෑට තමා ඉතිං කොරන දෙයක්...... :rolleyes:

    :rofl: කියපු කැත..... :P

    මොකක්ද බං දැන් බෝඩ් එක ගැන අවසාන තීරණේ උඹේ.......

    :oo: ඊයේ ඈවිත් බලපු එකා, අද දෙන උත්තරේ අනුව තමා...... :yes:
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: ඈහ්.....? :confused:

    ඔව්........ සංකපාලයාගේ ගෙදරින් ඇවිත් උඹට නෙලයි මූ ඔය කෙල්ලෝ ඉන්න ගෙවල් ගානේ ගිහිං බාල්දියක් දාගත්තොතින්...... :P

    අන්න නදියා උගේ s3 එක නැති කරගෙන ඊයේ හවස......... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්........ සංකපාලයාගේ ගෙදරින් ඇවිත් උඹට නෙලයි මූ ඔය කෙල්ලෝ ඉන්න ගෙවල් ගානේ ගිහිං බාල්දියක් දාගත්තොතින්...... :P

    අන්න නදියා උගේ s3 එක නැති කරගෙන ඊයේ හවස......... :baffled:

    :shocked: අපරාදේ......!!

    :P:rolleyes::rofl:

    අර රද්දොළුගම උඹේ යාළුවාද නැතිනම් වෙන එකෙක්ද.......?

    :oo: නෑ මාළඹේ එකෙක්.....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හවස ගිහිං වැඩ අල්ලන්න හැදුවොත් කොසු පාර තමා...... සෑට සෑට මහ සෑට තමා ඉතිං කොරන දෙයක්...... :rolleyes:
    ඊයේ සෑ තමයි සෑ කියල හෙට කියයි පොඩි එකා :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් කොල්ලනි (නාකි එවුන්ටත් අදාලය......).......

    ඊයේ රෑ පෙරාලාගේ බණ ගෙදර ගිහිං එනකොට ඔරුගොඩවත්ත හන්දියෙන් එද්දී මහසෝනා පාරට පැන්නා වගේ එකෙක් පාරට පැනලා අත දාපි...... බැලින්නම් පොලිස් මාමා කෙනෙක්...... අයිනට කරලා නැවැත්තුවා...... පර්ස් එක ඇරලා ලයිසන් එක හොයනකොට මෙන්න මූත් ලඟට ඇවිත් පර්ස් එකට ඔළුව දානවා....... අම්මප දෙන්න හිතුනා හොම්බ බඩට යන්නම...... පස්සේ වැඩේ නොන්ඩි හින්දා අහනවා ලයිසන් තියෙනවද කියලා..... මටත් මල මම කිව්වා ඔව් තියෙනවා ලයිසන් නැතුව පදින්න බෑනේ ඔයාලා එක්ක කියල..... ඒ පාර ඌත් මලෙන්ද කොහේද අහනවා නම මොකක්ද කියලා..... මම නම කියලා ඇහුවා ඇයි අවුල්ද කියලා (ඉබේටම ඇහුනා අප්පා එකනම්.....:rofl:)..... පස්සේ අහනවා කොහේ ඉඳන්ද එන්නේ යන්නේ කොහේද කියලා....... ඉතිං විස්තරේ කිව්වා...... එතකොටම තව එකෙක්ව නැවැත්තුවා...... ඊටපස්සේ අරූ කියනවා හ්ම්ම් පරිස්සමින් යනවා රෑ ගමන් වැඩිය තියාගන්නේ නැතුව කියලා...... ඇයි යකෝ ඌ මගේ තාත්තා ද ඔහොම කියන්නේ අනික එහෙම යන එකෙක්ට කිව්වනම් කමකුත් නෑ...... මට යකා ඉතිං මම කියාගෙනම ආවා මේ අදමයි මුලින්ම ගෙයින් එලියට බැස්සේ කියලා....... ඔක්කොමත් හරි ගෙදර ඇවිත් මේ සිද්දිය කිව්වම ගෙදරින් බැනපි උන් එක්ක කටගහන් ගියා කියලා......
    යන්න ලෑස්තිවෙලා උබට මෙහෙම කියන්න තිබ්බේ
    අනේ අයියා ඊලග ආත්මේ ඔය මගේ දරුවෙක් වෙලා ඉපදෙන්න කියලා
    එතකොට උ අහයි අයි ඒ කියල
    එතකොට උබ කියපන් එහෙම උනාම
    උබේ අම්මට මට හුxxන පුළුවන්නේ :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යන්න ලෑස්තිවෙලා උබට මෙහෙම කියන්න තිබ්බේ
    අනේ අයියා ඊලග ආත්මේ ඔය මගේ දරුවෙක් වෙලා ඉපදෙන්න කියලා
    එතකොට උ අහයි අයි ඒ කියල
    එතකොට උබ කියපන් එහෙම උනාම
    උබේ අම්මට මට හුxxන පුළුවන්නේ :angry:

    ඕවා කතා පමණි බං..... ඇත්තට ඕවා කියලා මේ තියෙන ඇටකටු ටික තලාගන්න මට නම් බෑ.......:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕවා කතා පමණි බං..... ඇත්තට ඕවා කියලා මේ තියෙන ඇටකටු ටික තලාගන්න මට නම් බෑ.......:P
    එතකොට උබ අර කලින් කිව්වා ලොරි ටෝක් ටික දුන්න :P
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එතකොට උබ අර කලින් කිව්වා ලොරි ටෝක් ටික දුන්න :P

    ඒ ලොරි ටෝක් එකයි මේ උඹ කියන්නයි කියන නැව් ටෝක් එකයි අහසට පොලව වගේ පට්ට වෙනස්නේ යකෝ....... පු*න් දුම් පිටකරන්න තිබුනා උඹ කියපු එක කියලා උන්ට අහු වුනා නම්....... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යන්න ලෑස්තිවෙලා උබට මෙහෙම කියන්න තිබ්බේ
    අනේ අයියා ඊලග ආත්මේ ඔය මගේ දරුවෙක් වෙලා ඉපදෙන්න කියලා
    එතකොට උ අහයි අයි ඒ කියල
    එතකොට උබ කියපන් එහෙම උනාම
    උබේ අම්මට මට හුxxන පුළුවන්නේ :angry:

    :rofl: :P :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව්........ සංකපාලයාගේ ගෙදරින් ඇවිත් උඹට නෙලයි මූ ඔය කෙල්ලෝ ඉන්න ගෙවල් ගානේ ගිහිං බාල්දියක් දාගත්තොතින්...... :P

    අන්න නදියා උගේ s3 එක නැති කරගෙන ඊයේ හවස......... :baffled:
    :oo::(
    ඒකනේ අපි ඕව ගන්නේ නැත්තේ....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mama danna aawa nisa Sanjee policeyen allala neda...:( naththam uuta ara kalaa paaren yanna thibba...:yes:
    කැලේ පාරේ යන්න බයයි කියන්නේ, වණ අලි ඉන්නවලු.:rolleyes:;)
     
    Status
    Not open for further replies.