e wunaata me original japanese neweyi..... mewath indiyawe hadanne......
ow 110cc eka.mageth asawanm eka tama eth kalin use karalama nathi nisa ahuwe.ela ela thankz![]()
එහෙමද බන් හිරො එකෙන්නම් උන්ගේ කොටස් අහක් කරගත්ත .මම හිතුවේ හොන්ඩා දැන් ඉන්දියාවෙ ඇසම්බල් කරන්නේ නැතුව ඇති කියලා .හැබැයි අවුලක් නෑ පාර්ට්ස් ඔක්කොම ඡපන් වෙන්න ඇති
parts uth india thama godak ewa. namuth design karanne honda japan. normal indian ewata wada parts quality wadiඑහෙමද බන් හිරො එකෙන්නම් උන්ගේ කොටස් අහක් කරගත්ත .මම හිතුවේ හොන්ඩා දැන් ඉන්දියාවෙ ඇසම්බල් කරන්නේ නැතුව ඇති කියලා .හැබැයි අවුලක් නෑ පාර්ට්ස් ඔක්කොම ඡපන් වෙන්න ඇති
ehenam ganin. oka 110cc unata look eka hondai. disk brake thiyanawa, loku bike ekak wage penuma. petrol karanawa.
p135 hama eka langama thiyanawa. common wadi. deka compare kaloth power eka witharai wadi P135 eke.

Pulsar 135 mama use karanawa. pickup ela, thel wada karanawa 70 withara. seat & suspension comfort nam adui. bike eka bara adu nisa pulsar 150/180/hunk eke wage break karanna ba.
Twister eka use karala na. oka nam pulsar 135 ekatath wada bara adui. power madi kiyala samaharu kiyanawa. danna ungen ahala balanna. normally honda engines durable than bajaj/TVS
Honda, Yamaha me okkoma japan brand unata made in india. parts japan newi.

bajaj hoda bke thyenawa ban... den aluthin gahana bike tama upsatbajaj sucks