EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොනවාද ගැනුද?:oo::P


    disgusted-mother-of-god.png
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:හොක් හොක් විකියා ඔටුවො පස්සෙ යනවාද:rofl:

    :angry::angry: ෆෙක් කියක් තියෙනවාද එතකොට උට ඔය ආන්ඩුවට බනින ගොඩාක් එකවුන්ට් යුරාගෙ:yes:

    :frown: ආණ්ඩුවට බනින්න මට ෆේක් ඕනා නෑ...... :no: අපි ණයත් නෑ (බැංකුවට ණයයි) බයත් නෑ...... :no:

    හරිය......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරු නෙමෙ ඔය ගොඩාක් එකවුන්ට් දෙශපාලන ත්‍රෙඩ් වල තියෙන 4/5 දෙනෙක්ගෙ
    නිරොශාන් කියන්නෙ එකක් එකෙ ඔර්ජිනල් එක ටිකක් පරන බුවෙක්ගෙ උබ දන්නවත් ඇති කවුද කියලා

    එතකොට ලංකන් කියල එකෙක් ඉන්නෙ උගෙ 5ක් විතර තියෙනවා යුරාටත් කොහොමත් 15ක් වත් ඇති:yes:

    :oo: නිරෝෂාන් ද....?? එරෝෂාන් ද.....?? ආ ඌ මගේ බොක්කක්..... මම දන්නවා ඌව හොදට...... :yes: අපේ තරි මාමත් දන්නවා..... :yes:

    :frown: හොට්ටෝ, ඒ එකවුන්ට් තුනෙන්, එකක් මම නිව්ස් බ්ලොග් එකක් ප්‍රොමෝට් කරන්න හදපු එකක්, අනික, මගේ Tech Smart Lanka එකට හදපු එක, අනික, මට කිරියේ ගෑණු ලමයෙක්, තෑගි දීලා යන්න ගියා එකවුන්ට් එකක්..... ටැග් දාගන්නම..... :yes: :cool: මම ඒවායින් පෝස්ට් දාන්නේ නෑ..... :no: මට මේ ඔරිජිනල් එක ඈති හොදටම, ඕනා හොට්ටකට...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න ලද රෙප් දෙකක්.................

    reputation_balance.gif
    attention admin II... 04-01-2013 03:54 PM uba isso party dada tharinda & Uraj adminla ta passa paththa deegena iwarawela methana thawa sadarane katha karanda enda epa.
    reputation_neg.gif
    attention admin II... 04-01-2013 03:25 PM ane kimbulo kamak hadagena patta kata wela hitahan huththo methana puka denne nathuwa.. -Diazkolla

    ලොල් කියන්නේ යුරා සහ තරිය ඇඩ්මින්ල ලූ.............
    මට *ක පැලෙන්න හිනා ඕයි.................

    :rofl: :lol: තරියයි මමයි ඈඩ්මින්ලා තමා ..... :yes: කාටවත් කියන්න එපෝ..... :baffled::dull: පේනවනේ.... අපි කොහෙදිවත් කියලත් නෑ අපි ඈඩ්මින්ලා කියලා..... ඒත් මේ කිරියේ ඉන්න උන් දැනගෙන...... :baffled: අයියෝ කහවණු....... :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරිය නම් ඉතින් ගෙදර වත් ඇඩ්මින් කිවුවැකි .
    අනේ අපේ අහිංසක යුරා ට ගෙදර වත් ඔය පොස්ට් එක තියනවාද ?:P

    :frown: හිටු උඹව බෑන් කරනවා අයියේ දවස් දෙකකට...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න ලද රෙප් දෙකක්.................

    reputation_balance.gif
    attention admin II... 04-01-2013 03:54 PM uba isso party dada tharinda & Uraj adminla ta passa paththa deegena iwarawela methana thawa sadarane katha karanda enda epa.
    reputation_neg.gif
    attention admin II... 04-01-2013 03:25 PM ane kimbulo kamak hadagena patta kata wela hitahan huththo methana puka denne nathuwa.. -Diazkolla

    ලොල් කියන්නේ යුරා සහ තරිය ඇඩ්මින්ල ලූ.............
    මට *ක පැලෙන්න හිනා ඕයි.................
    හොඳටම රිදුන දෙන්නෙක් වගේ....:baffled:
    අපිට නොකීවට මුන් දෙන්න ඇඩ්ඩින්ලා ද දන්නේ නෑ.... :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳටම රිදුන දෙන්නෙක් වගේ....:baffled:
    අපිට නොකීවට මුන් දෙන්න ඇඩ්ඩින්ලා ද දන්නේ නෑ.... :rolleyes:
    තරුයා ඇඩ්ඩිං, යුරා මොඩ්ඩිං :P
     
    Status
    Not open for further replies.