ඕකෙම 16gb එක තමයි මගෙ ගාව තියෙන්නෙ.

ඕකෙම 16gb එක තමයි මගෙ ගාව තියෙන්නෙ.

ඕකෙම 16gb එක තමයි මගෙ ගාව තියෙන්නෙ.![]()

මෙන්න ලද රෙප් දෙකක්.................
attention admin II... 04-01-2013 03:54 PM uba isso party dada tharinda & Uraj adminla ta passa paththa deegena iwarawela methana thawa sadarane katha karanda enda epa.
attention admin II... 04-01-2013 03:25 PM ane kimbulo kamak hadagena patta kata wela hitahan huththo methana puka denne nathuwa.. -Diazkolla![]()
ලොල් කියන්නේ යුරා සහ තරිය ඇඩ්මින්ල ලූ.............
මට *ක පැලෙන්න හිනා ඕයි.................

මම ඉන්නවෝ....... ඊයේ රෑ කතා කරද්දීත් නිකං පාන් කියාගන්න බැරි ගානට කතා කරේ එවෙලේ තමයි ගෙදර ඇවිත් තියෙන්නෙත්...... වෙනදට දවල්ට ඇවිත් toin කියලවත් යනවා මේ ටිකේ එහෙමවත් නෑ.........
මාව ටොයින් වෙනවා මේ ටිකේ රස්නෙට 

van eke a/c nethuwa traffic wala innakota kohomada saneepe ?පාන් කියාගන්න බැරි සයිස් එකේ තමා බන් ඉන්නේමාව ටොයින් වෙනවා මේ ටිකේ රස්නෙට
![]()

තරිය නම් ඉතින් ගෙදර වත් ඇඩ්මින් කිවුවැකි .
අනේ අපේ අහිංසක යුරා ට ගෙදර වත් ඔය පොස්ට් එක තියනවාද ?![]()

පොඩ්ඩක් බිසී.. අනික තරියත් නෑ වලියක් වත් දාගන්න![]()


thariyata moko ban![]()
.. ඊයේ කලින් නිදා ගත්තා බන් .. මිස් කෝල් එකයි මැසේජ් එකයි දැක්කේ උදේ 
දන්නෙ නෑ, කිව්වෙ නං ඌ එනකොට කවුද දුවන හින්ඳා ඌ එන්නෙ නෑ කියලා..![]()

![]()
තරියයි මමයි ඈඩ්මින්ලා තමා .....
කාටවත් කියන්න එපෝ.....
පේනවනේ.... අපි කොහෙදිවත් කියලත් නෑ අපි ඈඩ්මින්ලා කියලා..... ඒත් මේ කිරියේ ඉන්න උන් දැනගෙන......
අයියෝ කහවණු.......
![]()
තරුයා ඇඩ්ඩිං, යුරා මොඩ්ඩිං![]()


van eke a/c nethuwa traffic wala innakota kohomada saneepe ?![]()
හරියට මයික්‍රොවේව් අවන් එකක ඉන්නවා වගේ
උඩිනුත් රත් වෙනවා යටිනුත් රත් වෙනවා මම කුකුළා වගේ කර වෙනවා
ඉරට *කේ අරින්න හිතෙන්නේ ඔය වෙලාවට තමා මට 
irata arinna giyoth nam malli wa bbq kara ganna thama wenneකියලා වැඩක් නෑ කොසොහරියට මයික්‍රොවේව් අවන් එකක ඉන්නවා වගේ
උඩිනුත් රත් වෙනවා යටිනුත් රත් වෙනවා මම කුකුළා වගේ කර වෙනවා
ඉරට *කේ අරින්න හිතෙන්නේ ඔය වෙලාවට තමා මට
![]()

irata arinna giyoth nam malli wa bbq kara ganna thama wenne
van eke seat ekata yatin havifoil kaallak daagaththa num hari. cabin eke vahalatath danna.



කියලා වැඩක් නෑ කොසොහරියට මයික්‍රොවේව් අවන් එකක ඉන්නවා වගේ
උඩිනුත් රත් වෙනවා යටිනුත් රත් වෙනවා මම කුකුළා වගේ කර වෙනවා
ඉරට *කේ අරින්න හිතෙන්නේ ඔය වෙලාවට තමා මට
![]()
ඔකෙ බ්ලෝවර් එක එහෙම නැද්ද බං ? 
traffic eke iddi eken rasne hulan wadiddi danena saneepe wisthara karanna hela subawitha gee thaam liyawela ne malayo.ඔකෙ බ්ලෝවර් එක එහෙම නැද්ද බං ?
ගොඩක්ම නැතත් ටිකක් ශේප් ඒකෙන්![]()
![]()
seat ekata yatinuth foil kellak daana. eken engime rasne nethi welaama yanawa.
එන්ජින් එකට යටින් ෆොයිල් එකක් තියෙනවා බන් ඒත් තැනකින් රස්නේ එනවා බලන්න ඕන .. වහලෙන් එන රස්නේ තමා ඉවසන්න බැරි![]()
ලොල් !! මට මගේ *ක පොළොවේ ගහ ගන්න හිතුන මේක දැකල![]()
අයියා ඇඩ්මින් උනේ කිඹුලගෙ ඉස්සො බාබකිව් දාලායි කියන්නෙ 
traffic eke iddi eken rasne hulan wadiddi danena saneepe wisthara karanna hela subawitha gee thaam liyawela ne malayo.

ලියන්න බලන්න....
බයික් වලත් පාරෙ යන්න පට්ට අමාරුයි.. ට්‍රැෆික් එහෙම සෙට් උනාම කෙලින්ම බාබකිව් ම තමා![]()
සුභාවිත කෙසේ වෙතත් ගීයක් ලියමුද ඕක ගැන rolleyes:
