EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමිල්නාඩුවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ බලපෑම ගැන විග්‍රහයක් ගියුවා....
    ත්‍රෙඩ් එකකට දාන්න ද එපා ද කියල බැලුවේ...............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිලව් සේල් කියලා කඩේ ඉස්සරහා බෝඩ් එකක් දාලා සතියක් විතර උඹ කඩේ ඉස්සරහටවෙලා හිටපං විකුණන ඒවායේ ඩමියක් හැටියට...... :rolleyes:

    :rofl: සංකපාලයා ජබුක්..... :lol: මම ඕක මුලින් කියන්න හදලා.... ආයේ සද්ද නැතුව හිටියා......!! :baffled::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තමිල්නාඩුවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ බලපෑම ගැන විග්‍රහයක් ගියුවා....
    ත්‍රෙඩ් එකකට දාන්න ද එපා ද කියල බැලුවේ...............
    :oo::rolleyes:
     

    kingdewi

    Well-known member
  • කැතයි හොඳේ....:P

    164587-monkey-computer-laptop.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::rofl::rofl::rofl:
    ලොවෙත්........................

    හිනා වෙලා බඩ කොර වුණා යකෝ.........
    යුරා එන්ටර් ද වෙල් ද මන්දා!!!!!!
    :rofl::rofl:
    :baffled::baffled:
    :dull::dull:
    වරදක් කලත් සිතකින් නොවේ.. ලාභයක් ලබන්නයි අදහස් කලේ :rolleyes::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රිලව් සේල් කියලා කඩේ ඉස්සරහා බෝඩ් එකක් දාලා සතියක් විතර උඹ කඩේ ඉස්සරහටවෙලා හිටපං විකුණන ඒවායේ ඩමියක් හැටියට...... :rolleyes:
    එහෙම හිටියත් සැපයි ඕයි කොස්වත්තෙං කවුපි කෙල්ලෙක් බදිනවට වඩා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැනේජරයා නම් බොසාව විකුනනවා කෙසේ වෙතත් උකස්‌ හරි තියනවා දවසක........... :rofl:
    :rolleyes: උඹ තියනවා වගේ නං නෑ..
    අපි බොහොම සමාදානෙන් ඉන්නෙ :yes::cool:
     
    Status
    Not open for further replies.