ඔනැම Dialog Bill/Reload කරන්න එන්න...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔනැම Dialog Bill/Reload කරන්න එන්න...

    http://mydialog.dialog.lk/bill/

    ඔයාලගෙ dialog බිල, TV බිල තව prepaid reload එක දාගන්න මෙ site එකෙන් පුලුවන්.. කිසිම ගාස්තුවක් නැ.. Rs.50/- ඉදන් දාන්න පුලුවන්.. Register වෙන්න ඔනා නැ. Account තියන්න ඔනාත් නැ.. online my account dialog එකට එ වෙලාවෙම transaction එක update වෙනවා.. payment එක process කරන්නෙ සම්පත් බැන්කුව.. එක නිසා secure online payment getaway එකක්.. Try කරලා බලන්න..

    x64wSx.jpg
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පට්ට පට පට ඇඩිෂනල් චාජස් මොකුත් තියනවද මචං?
    අපි 1000ක් ගෙවුවොත් කාඩ් එකෙන් කැපෙන්නෙත් 1000යි ද?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;14736744 said:
    පට්ට පට පට ඇඩිෂනල් චාජස් මොකුත් තියනවද මචං?
    අපි 1000ක් ගෙවුවොත් කාඩ් එකෙන් කැපෙන්නෙත් 1000යි ද?

    කිසිම චාර්ජ් එකක් නැ මචන්.. උබ Rs.1000k ගෙව්වොත්, 1000ක් ම උබෙ account එකට එනවා..