ටයි පොල්ලක් දාගෙන රා අරන් ඇවිත්Tyra awaa...![]()
ඇයි මචන් එච්චරටම slow වෙලාද තියෙන්නේ......අයියෝ ඇහෙන්නෙ නැතෝ
එස් එල් ටී නම් නියමයි
නොදකින් කාලකන්නි ටික
වෙන දවසක සෙට් වෙමු යාලුවනේ
අයියෝ ඇහෙන්නෙ නැතෝ
එස් එල් ටී නම් නියමයි
නොදකින් කාලකන්නි ටික
වෙන දවසක සෙට් වෙමු යාලුවනේ



![]()
sarama gahala inne kandyan![]()
එදා පට්ට සින් එක නේ..
1. අපි එක දැම්මේ ඉබ්බව බයිට් කරන්න...
2. මගේ එකේ හැට හුටාමාරක් ඉනන්ව දන්නේ නැති උන්.. මන් හිතුවේ එහෙමෙ එකෙක් කියලා...![]()

ඔන්න මම නම් දන්නේ නෑ ඕවා......එක තමයි මේක කාගේ හරි තුප්පහි වැඩක්.......! හෙලා දකිනවා....!



කළු කෙල්ලව මතක් වුණා නේද සුදු මල්ලියේ ????? අනේ සමාවෙන්න ඕන .... !!!
ස්ට්ය්ලෝ එහෙනං මෙන්න මෙයාට මන් ගානේ "ඔයාට සීතලද" song එක දෙන්නකෝ
පව් කෙල්ලව හරියට මතක් වෙනවලු

හෂාන් උඹ දැන් මොකද කියන්නේ......තව කෙනෙක් ඒ සින්දුවම ඉල්ලනවනේ......![]()


උඹත් බීලද බන් ඉන්නේ.....![]()