O/L results awa.....

Sep 18, 2012
662
83
0
මේ පාර කරපු නංගිලා මල්ලිලට බන්දුල මාමගෙන් අවුරුදු තෑගි ඇවිල්ල ඔන්න, කිව්වේ නෑ කියන්න නම් එපා

හොදට පාස් වෙච්ච යට එළකිරි සුභ පැතුම්


http://www.doenets.lk/exam/


Congrats5Fmc2DHT5FSmiley5B15D.gif

 

archman

Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    site 1kata yanna barinam menna kramaya
    doenets.lk/exam/exam_OL.jsp?indexno=YOURINDEXNO&action=result&exyear=2012


    essawagata www. gahanna
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එලකිරි auditor;14737564 said:
    oya O/L kara kiyala hithaganna puluwan elakiriye daana pictures walinma :P
    :dull::dull::dull::dull:
    පිස්සුවක් කතා කරනවා.. දැන් කාලෙ ශිෂ්‍යත්වෙ කරන එවුන් බඩු හිටන් ගහනවා..:frown:
     

    thushanchamika

    Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ තරම බලන්න පුලුපන් දැන්. රිසාල්ට් බලන්න කිව්වට වෙබ් සයිට් එකට යන්න බැහැ. ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ තරම තමා
     

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ තරම බලන්න පුලුපන් දැන්. රිසාල්ට් බලන්න කිව්වට වෙබ් සයිට් එකට යන්න බැහැ. ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ තරම තමා

    නොදකින් විතරක් ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ:angry::angry::angry::angry:
     

    thila111

    Member
    Jul 31, 2008
    23
    1
    0
    Under the Sea
    කවදද බන් ඔය මල ඉලව් වෙබ් සයිට් එක හරියට ලෝඩ් උනේ.... ඕකට sponsor කරන්නෙ Dialog... SMS එකෙන් results බලනකොට ගාන කපා ගන්න පුළුවන්නෙ... ඒකනෙ ඔය වෙබ් සයිට් එකේම SMS එක යවන ක්‍රමය දාල තියෙන්නෙ.... නොදකින් කාලකණ්නි ...:frown::frown:

    Dialog>> EXAMS INDEXNUMBER Send to 7777
    Mobitel>> EXAMS INDEXNUMBER Send to 8884
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    කාන්තාර වලට වහින්නේ අඩුවෙන්නේ බං..ඉතිං වැහි පොදක් ගියත් නානවා.නානවා නානවා..ඉවරයක් නැහැ..:rofl:

    මනුස්සය 2007න් පස්සෙ update වෙලා නෑ:rofl: