උඹේ මැනේජර්ගේ පට්ට ටැලන්ට් එකක්නේ තියෙන්නේ බං සින්දු ලියන්න........![]()
මට පේන්නේ මැනා පාර දිහා බලාගෙන, පාරේ යන කෙල්ලන්ට ලයින් එක වගේ......

![]()
![]()

ඒවා කොන්ට්රෝල් කරන්න HR මැනේජර් කෙනෙක්ව ගමු.........![]()
මේ තත්වෙට පත් වෙන්න බලාපොරොත්තුවක් නැත. වැඩ පෙන්වන උන්ව, තව තවත් හිර කරන්න යන්නේ නෑ.....
මොකද, අපි ඒ වගේ තත්ව වලට මුහුණ දීලා තියෙන නිසා......

කරුමේ කියන්නේ බං මේවා අපේ බොස්ලා දකින්නේ නෑනේ.......සිරාවට........කරුමේ කියන්නේ බං මේවා අපේ බොස්ලා දකින්නේ නෑනේ.......
අපි මේවා විදලා තියෙන නිසා, අපේ බිස්නස් එකකට සම්බන්ධ වෙන උන්ට හරි, මේ වගේ නොවෙන්න, අපි වග බලා ගන්න ඕනා......
අපිට මේ වගේ උනහම, අපි කලකිරුනා වගේ, අපේ බිස්නස් එකක වැඩ කරන අයට උනත්, ඒ වගේ උනොත්, ඈති වෙන්නේ කලකිරීමක් බව, අපි දැනගෙන, එහෙම නොවෙන්න වැඩ කරන්න ඕනා..... 

උඹ හාමිනේට සතයක් වත් දෙන්නෙ නැතුව ඇති.ඒකයි ඔය..හික්ස්...... ඔයිට අමතරව අපේ එක්කෙනා එවනවා මට "අනේ අදවත් අමතක නොකර පඩි අරං එන්න බැංකුවෙන්" කියලා......![]()
![]()

උඹ හාමිනේට සතයක් වත් දෙන්නෙ නැතුව ඇති.ඒකයි ඔය..![]()

සංකපාල මලයා මුරුංගා අත්තේ තැබීම.අපි මේවා විදලා තියෙන නිසා, අපේ බිස්නස් එකකට සම්බන්ධ වෙන උන්ට හරි, මේ වගේ නොවෙන්න, අපි වග බලා ගන්න ඕනා......
අපිට මේ වගේ උනහම, අපි කලකිරුනා වගේ, අපේ බිස්නස් එකක වැඩ කරන අයට උනත්, ඒ වගේ උනොත්, ඈති වෙන්නේ කලකිරීමක් බව, අපි දැනගෙන, එහෙම නොවෙන්න වැඩ කරන්න ඕනා.....
![]()

උඹ හාමිනේට සතයක් වත් දෙන්නෙ නැතුව ඇති.ඒකයි ඔය..![]()

පිස්සු...... එහෙම දෙයක් නෙවෙයි කොසෝ මට බැංකුවට දාලා තියෙන පඩිය ගෙදර ගෙනියන්න අමතක වෙනවා හැම සැරේම වගේ...... ගෙදර ගියාම පඩි ගැන අහද්දී තමා මතක වෙන්නේ අරගත්තේ නෑ කියලා.......![]()
උඹ එක පාරම මුලු පඩියම ගෙදර අරන් යනවද.....?? ඩෙබිට් කාඩ් එකක් පාවිච්චි කරපන්.... එතකොට ඕනා වෙලාවට විතරක් කාඩ් එකෙන් ගෙවපන්..... පොඩි ගානක් අතේ වියදමට පර්ස් එකේ තියා ගනින්...... 
සංකපාල මලයා මුරුංගා අත්තේ තැබීම.![]()
වැඩේමයි.....
සංකපාලයා ගෙදරින් බැනුම් අහගෙන, ඊයේත් ගෙදර යද්දි රෑ උනා.... කස්ටමර් විසිට් එකක් දැම්මා අපි..... 
රෑ වුනා කියල ගෙදරින් බැනුම් ඇහුවේ සන්කපාලය විතරමද....වැඩේමයි.....
සංකපාලයා ගෙදරින් බැනුම් අහගෙන, ඊයේත් ගෙදර යද්දි රෑ උනා.... කස්ටමර් විසිට් එකක් දැම්මා අපි.....
![]()

රෑ වුනා කියල ගෙදරින් බැනුම් ඇහුවේ සන්කපාලය විතරමද....![]()

ද. නෑ. දැ. නෑ. 