EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි හරි මම මාරු වෙන්නම් කෝ :P:rofl: උඹලම කාපල්ලා ත්‍රෙඩ් එක :dull:

    :frown::frown: දැන් කවුරුවත් උඹට මෙතනින් යන්න හැදුවද......?? මගේ තරහ අවුස්සගන්න එපා හරිය....... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නෙගෙ බ්‍රාන්ච් එකක ඇඩ්‍ර්ස් එක හොයන්න ලෑස්ති වෙනවාද ? :P

    එකට ඕනේ හනුමන්තව :baffled: මම භාවනාව ප්‍රගුණ කරනවා :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් !! පොස්ට් 10ක් දැම්මොත් ත්‍රෙඩ් කනවලු අනේ හුකේ නන්නානේ :P:rofl:

    :frown: හා හා නවත්වපල්ලකෝ වලි..... දැන් මේක අර ඔටුවා දැක්කොත්, පැනගෙන එයි අවුලන්න බලාගෙන...... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: දැන් කවුරුවත් උඹට මෙතනින් යන්න හැදුවද......?? මගේ තරහ අවුස්සගන්න එපා හරිය....... :angry:

    :frown: උඹ නොර්වේ ද ? වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න ! :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: හා හා නවත්වපල්ලකෝ වලි..... දැන් මේක අර ඔටුවා දැක්කොත්, පැනගෙන එයි අවුලන්න බලාගෙන...... :angry:
    අපි ඇවිලෙන්නේ නැත...:no:
    11.gif
    :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: හා හා නවත්වපල්ලකෝ වලි..... දැන් මේක අර ඔටුවා දැක්කොත්, පැනගෙන එයි අවුලන්න බලාගෙන...... :angry:

    :rofl::rofl: ඔටුවා මොල්ලිය පිටින් ජබුක් :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිනම් බොහොම පොඩි මිනිස්සු....:yes:
    ඒකනේ ලොකු මිනිස්සු F.B. එකේ අපිව unfriend කලේ....:(:(

    :frown: තොපි දෙන්නම නවත්වනවද නැද්ද.....?? :frown: :angry: නැත්නම් කොස් මාමිගේ පින්තූරේ දාලා දෙන්නේ -රෙප් එකක් දෙන්නටම....... :angry:

    :rofl: ආ ආ ඕවා ගණන් ගන්න එපා..... හිටි ගමන් මාවත් unfriend වෙනවා...... :lol: ටික දවසයි ඉතින් ඕවා....... :yes: :cool:
     
    Status
    Not open for further replies.