EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක තැනකට සෙට් කරගමු... නරකද යුරාගේ ටෙක් ස්මාර්ට් එකට ප්‍රසිද්ඩියක් ලැබෙන්නත් එක්ක ඕක එතන කරොත්...?

    :D අපේ තැන ඉඩ ඈත්නම්, මට ප්‍රශ්නයක් නෑ...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඌට ගෑස්ට්‍රික් ලු..... මූ වතුර බොන්නේ නෑ...... දවසටම ටොයිලට් එකක් පැත්ත පලාතේ යන්නේ නෑ..... ඔක්කොම් හිර කරන් ඉන්නේ..... :angry: බොන්න වතුර නැතුව, ටොයිලට් එකක් හරියට නැතුව තියෙන තැනක ඉන්නවා නම් කමක් නෑ...... :angry: මූ මේ එකම Floor එකේ තියෙන එකට යන්නේ නෑ...... :angry:

    දීපං කන පැලෙන්න එකක් එතකොට කලිසමේම යයි ටොයිලට් එකේ යවන්න ඕනේ ඒවා...... පිස්සු හොට්ටේක්නේ මේකා...... ඒක පාරක් ඉස්පිරිතාල ගානේ ගිහිං මදිවෙලාද කොහෙද මූට...... අනික මේ පට්ට රස්නෙත් එක්ක වතුර නොබී කොහොමද බං ඉන්නේ..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන රෙස්ට් ද බන්
    අදත් හවස වැඩට යන්න වෙනවා
    හෙට තමා අවුල .අපි තුන්දෙනයි මොබයිල් යන්න ඉන්නේ ,නොගියොත් දෙන්නෙක්ගෙන් කරන්න කොහොමවත් බෑ .250 ක් එන මොබයිල් එකක් ලු :dull::dull:

    ඔය මොබයිල් එකක් කියලා කියන්නේ ලේ දන්දෙන කඳවුරක් ද......? විහිළුවකට නෙවෙයි ඇත්තටමයි ඔන්න අහන්නේ මේ........?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බඩුම තමා......... අන්න කරනවානං පට්ට පට පට........ "ටෙක්මර්ට් වෙතින් කෙරෙන තවත් සමාජ සත්කාරයක්" කියලා දැම්මනං ලොවෙත් නෑ...........

    :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ඌට ගෑස්ට්‍රික් ලු..... මූ වතුර බොන්නේ නෑ...... දවසටම ටොයිලට් එකක් පැත්ත පලාතේ යන්නේ නෑ..... ඔක්කොම් හිර කරන් ඉන්නේ..... :angry: බොන්න වතුර නැතුව, ටොයිලට් එකක් හරියට නැතුව තියෙන තැනක ඉන්නවා නම් කමක් නෑ...... :angry: මූ මේ එකම Floor එකේ තියෙන එකට යන්නේ නෑ...... :angry:

    මදැයි...:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන රෙස්ට් ද බන්
    අදත් හවස වැඩට යන්න වෙනවා
    හෙට තමා අවුල .අපි තුන්දෙනයි මොබයිල් යන්න ඉන්නේ ,නොගියොත් දෙන්නෙක්ගෙන් කරන්න කොහොමවත් බෑ .250 ක් එන මොබයිල් එකක් ලු :dull::dull:

    මාර සීන් එකනේ... නිවාඩුවක් දාන්න බැරිද..?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ගණන් දාන්න විදිහක් නෑ බං තවම.... අපි ස්ටොක් එකක් මේන්ටේන් නොකරන නිසා........ :(

    එහෙමද..? මොකද බං කට්ටිය කෙලින්ම ගාන තියෙන නම් තමයි කැමති.. මේ මේකෙ ටිකක් කොලිටි එකක් එවාපංකො මට මේල් කරලා...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය මොබයිල් එකක් කියලා කියන්නේ ලේ දන්දෙන කඳවුරක් ද......? විහිළුවකට නෙවෙයි ඇත්තටමයි ඔන්න අහන්නේ මේ........?

    ඔන්න පටන් ගත්තා අදත් ප්‍රශ්න වටය... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩුම තමා......... අන්න කරනවානං පට්ට පට පට........ "ටෙක්මර්ට් වෙතින් කෙරෙන තවත් සමාජ සත්කාරයක්" කියලා දැම්මනං ලොවෙත් නෑ...........

    :D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙමද..? මොකද බං කට්ටිය කෙලින්ම ගාන තියෙන නම් තමයි කැමති.. මේ මේකෙ ටිකක් කොලිටි එකක් එවාපංකො මට මේල් කරලා...

    එහෙම නැත්නම් එතනට "CALL (ෆෝන් නම්බර් එකක්) FOR GET YOUR BEST OFFER" කියලා දැම්මොත් කොහොමද........? :rolleyes:
     
    Status
    Not open for further replies.