ඉස්සරහා එවුන් පත සයිස් බෝඩ් ගහලා පබ්ලිසිටි දෙනවට වඩා මේ වගේ වැඩදායි වැඩකින් පබ්ලිසිටි ලැබෙන එක වාසි.......
අපෝ නෑ... බොගේ ප්රශ්න හින්දා අර ලෙඩවෙලා ඉන්න එකාගෙ ලෙඩ තවත් වැඩි වෙයි කියලයි එහෙම කිව්වෙ...![]()


මැනා දැන් එයි......!!
![]()
එහෙනම් කේස්...

කියලා වැඩක් නෑ...... වතුර ලීටර් 1ක් වත් බොන්නේ නෑ මූ දවසට.....
චූ දාන්න යන්නේ නෑ......
කලින් පාර ඔපරේෂන් එකෙන් ජුන්ඩා කපලා දාලද දන්නේ නෑ.......
![]()
![]()





කිඹුල් මාමා දම්මලා හරි මූට තේරුම කරලා දීපන්..........දැනටත් ප්රසිද්ධයි.... කලින් ඉදලම තිබ්බ තැනක් නේ......
![]()
කිං හා කිව්වොත්, අපේ උඩ බඩු ටික එහා මෙහා කරලා ඉඩ හදා ගන්න පුලුවන්.....
![]()






It's Saturday. Time for the weekend - let's have some fun!
![]()
![]()



මමහිතන්නේ ඉඩ ඇති උඹේ ප්ලේස් එකේ ඔය වැඩේට....... ඕනෙනං පිටිපස්සේ කාමරත් තියෙන්නේ.......![]()
පිටිපස්සේ ඒවායේ ඩස්ප බං අම්බානක...... ශෝ රූම් එක ඉඩ ඈති වෙයි නේ.....?? 
බස් කාරයගේ කොම්පිටර් කඩේ කියලද ප්රසිද්ධ...?
හැබැටි ඉතිං උබේ ටාර්ගට් එකේ හැටියට ගමේ ප්රසිද්ද වුනා කියන එක එච්චර ව්ඇදගත් නෑ මට හිතෙන්නේ... ඊ මේල් කැම්පේන් එකක් දාමු...

කලින් තිබ්බ උන් නිසා ප්රසිද්ධයි.....
ඔව් මම තනියම ඊ මේල් දානවා වටේට කම්පැණි වලට...... 
මගේ ඔය අදහස නරකද....... එතකොට එකෙක්ට නිකමට හරි කෝල් කරන්න හිතෙනවා ගණන අහන්න හරි...... එතනින් පස්සේ ඉතින් උඹලාගේ සේල්ස් ටෝක්ස් තමයි තියෙන්න ඕනේ ලෙසටම.......
සේල්ස් ටෝක්ස්..... මැනා දක්ෂයා...... 


කිඹුල් මාමා දම්මලා හරි මූට තේරුම කරලා දීපන්..........
කියලා වැඩක් නෑ මූට...... 
මම නම් දවසට, ඔෆිස් එකේදි, ලීටර් 2.5ක් විතර වතුර බොනවා...... ඒකට මූ..... 
පිටිපස්සේ ඒවායේ ඩස්ප බං අම්බානක...... ශෝ රූම් එක ඉඩ ඈති වෙයි නේ.....??
![]()

කලින් ඉඳං තිබ්බ තැන කියලා ඒ කලින් තැනට තියෙන ප්රසිද්දියෙන් වාසි ගන්න එපා බං...... උන් ගැන කොහොම ප්රසිද්දීයක්ද දන්නේ නෑනේ තියෙන්නේ...... අනික මෙලෝ එකෙක් තාම දන්නේ නෑ එතන තියෙන්නේ දැන් පරණ ෂොප් එක නෙවෙයි කියලා මොකද බෝඩ් එකක්වත් නැති නිසා...........
බෝඩ් එකේ වැඩේ මේ සතියේ ඉවරයක් කරගන්න ඕනා..... 