දීපං කන පැලෙන්න එකක් එතකොට කලිසමේම යයි ටොයිලට් එකේ යවන්න ඕනේ ඒවා...... පිස්සු හොට්ටේක්නේ මේකා...... ඒක පාරක් ඉස්පිරිතාල ගානේ ගිහිං මදිවෙලාද කොහෙද මූට...... අනික මේ පට්ට රස්නෙත් එක්ක වතුර නොබී කොහොමද බං ඉන්නේ..........
කියලා වැඩක් නෑ..... උදේ ඉදන් මූ ඔක්කොම හිර කරන් ඉන්නවද කොහෙද.....?? අන්තිමට ගල් නෙවේ, කළු ගල් හැදිලයි නවතින්නේ...... පහසුකම් නැති තැනක ඉන්නවා නම් කමක් නෑ..... ඒ පහසුකම් තියෙද්දිත්....... 

32gb pen ekak keeyak wenawada?
3900/= වගේ මතක..... Kingston 


