kavindagk

Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    මම මේ post එක දැම්මේ rep බලාගෙන නෙවයි හුදෙක්ම ධර්මය බෙදාහැරිම පිණිසයි ... එත් මම මේ දාපු post එකට කවුරු හරි -7 rep දීලා
    :yes::yes:

    " Uba hithuwada mewaa dammoth rep ekathu karagana puluvin kiyala ?? anee palayain ban yanda 7 -reps "

    කිසිම අවුලක් නැ මාගේ rep කැපුවා කියලා ...මෙකෙන් ගොඩක් දෙනෙක් ධර්මය ගැන ඉගෙනගත්ත එකම rep වලට වඩා මට වටිනවා ....:cool::cool::cool:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,784
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචන්

    ඕවා ඔොම තමයි බං...ඕක උබට විතරක් නෙමෙයි වෙන්ේ..අනික රෙප් කපනා එකා දන්ඒ වේ පුකෙන් පින්තූර අදින්න විතරයි බං ;)
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,879
    10,025
    113
    පෙරුම් පුරනා බෝසතුන්ටත් මාර සෙන් සිටියෝ...ඉතින් එහෙනම් අපට නැතිවෙද රුදුරු බාධාවෝ ....
     
    • Like
    Reactions: Error365!

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙප් කන්නද බං....... :) ඔන්න මම ඒ පෝස්ට් එකට රෙප්+ දුන්නා..... :yes: අර -රෙප් එක නිසා, මම ඒ පෝස්ට් එකත් බලාගත්තේ..... ස්තූති :)