EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :baffled::dull: ඌට මුකුත් කියන්න එපා..... ක්ලබ් එක පැත්තේවත් එන්නේ නෑ කිව්වා, උඹලා එක එක විහිලු කරනවා කියලා........ :angry: :baffled: :dull:
    මම බං කිව්වේ...ඌ දන්නේ නෑ ඔය වගත්....ඌ දන්නේ මුගෙ නම් සංකපාල කියලා.........
    මම කිව්වා මල්ලි කෙනෙක් ඇති දිනුෂ සංකපාල කියල එයාට දෙන්න කියලා.........
    මම දැන ගත්තේ මට කෝල් කරල කිව්ව යුරාජ් මහත්තයට කියන්න ලැප් එක දුන්න කියල මෑන් කිව්වම...............

    මමත් ගොං කමට මෙතන ඕක ගැසුවා......
    තූ මම!!!!!!!!!!:angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo: හරි හරි අවුලක් නෑ..... අන්න සංකපාලයා බැන බැන ඉන්නවා කිඹුලයියගේ වැඩක් තමා ඕක කිය කියා...... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට එපාවෙලා ඕයි!
    හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
    මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම බං කිව්වේ...ඌ දන්නේ නෑ ඔය වගත්....ඌ දන්නේ මුගෙ නම් සංකපාල කියලා.........
    මම කිව්වා මල්ලි කෙනෙක් ඇති දිනුෂ සංකපාල කියල එයාට දෙන්න කියලා.........
    මම දැන ගත්තේ මට කෝල් කරල කිව්ව යුරාජ් මහත්තයට කියන්න ලැප් එක දුන්න කියල මෑන් කිව්වම...............

    මමත් ගොං කමට මෙතන ඕක ගැසුවා......
    තූ මම!!!!!!!!!!:angry::angry::angry::angry:

    ෂරි ෂරි ඉතින් ගණන් ගන්න එපා ඕක....... අපි ඉතින් මහා බරපතල විදියට සංකපාලයාට මඩ ගැහුවේ නෑනේ........ :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආපු වෙලාවේ හායි කියන්න බැරි වුනා ඒකයි එවෙලේ කිව්වේ...... බලන්නකෝ ඉතින් ඒ හායි කියපු එකම 16000 වෙලානේ...... හරිම පුදුමයි නේද.........? :rolleyes::rofl:

    හලි පුදුමයි... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට එපාවෙලා ඕයි!
    හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
    මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....

    කලින් ගතකරපු ස්වර්මය යුගය ගැන මතක කරොත් ඉතිං මෙතන අඬන්න තමා වෙන්නේ........

    මේ මෙහෙම කරන්නද එක්කෝ.......:rolleyes:

    මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා කරපු සේවය වෙනුවෙන් කස්ටිය කීය කීය හරි දාලා උඹට පටි ජොකෙක් අරන් දෙන්නද.........?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අමතකද බං හෙට මූ මට මොනවද දෙනවයි කියලා කිව්වේ........ :rolleyes::rolleyes::rofl::P :lol:එකනේ මමත් මේ අමාරුවෙන් කට වහන ඉන්නේ.......... :lol:

    ආ... එහෙනම් මුකුත් කියන්න එපා... දෙන දේ බලලම කතා කරපං... :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කලින් ගතකරපු ස්වර්මය යුගය ගැන මතක කරොත් ඉතිං මෙතන අඬන්න තමා වෙන්නේ........

    මේ මෙහෙම කරන්නද එක්කෝ.......:rolleyes:

    මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා කරපු සේවය වෙනුවෙන් කස්ටිය කීය කීය හරි දාලා උඹට පටි ජොකෙක් අරන් දෙන්නද.........?
    නැහැ බන් සෙට් වෙලා දුකට බොමු රිවස්ටන් වල 13 හරි දාහතර හරි
    ලන්ච් එක මම ගානේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හලි පුදුමයි... :frown:

    යේක තමා...... මේ ඔබතුමා රැඳී සිටින වරාය එහෙම කෙසේද........? සැහෙන්න කාලයකින් ඇවිත් යන්න බැරි වුනා....... අළුත් කොච්චි එහෙම ඇවිත් නැද්ද......?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට එපාවෙලා ඕයි!
    හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
    මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....

    හලේ පව් ඔයා... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලින් ගතකරපු ස්වර්මය යුගය ගැන මතක කරොත් ඉතිං මෙතන අඬන්න තමා වෙන්නේ........

    මේ මෙහෙම කරන්නද එක්කෝ.......:rolleyes:

    මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා කරපු සේවය වෙනුවෙන් කස්ටිය කීය කීය හරි දාලා උඹට පටි ජොකෙක් අරන් දෙන්නද.........?

    ආපු ගමන් විකියා ලිඳේ... :lol: :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට එපාවෙලා ඕයි!
    හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
    මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....

    :baffled::dull: කතා කරලා වැඩක් නෑ....... :dull::baffled:
     
    Status
    Not open for further replies.