EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: :no: නෑ බං.... ඌ හොයන රූට් වල නෑ නේ අපේ ඒවා..... අනික ඕවා මාසෙන් ගැලෙව්වහම, ආයේ පේන්ට් කරන්න වෙනවා...... :(

    ඒයි එහෙම කරාම ආයේ පේන්ට් කරන්නත් වෙනවද.......? එහෙනං අපරාදේ.........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo: ඔය අලවන ස්ටිකර් ගලවනකොට, පේන්ට් එකත් එක්ක ගැලවිලා එන්නේ බං....... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: ඔය අලවන ස්ටිකර් ගලවනකොට, පේන්ට් එකත් එක්ක ගැලවිලා එන්නේ බං....... :(

    මම මෙච්චර කල් හිතන හිටියේ ඔහොම බස් එක පුරා ස්ටිකර් අලවන්නේ හදිස්සියේ ගලවන්න වුනොත් අවුලක් නැතුව ඇති හින්දා වෙන්න ඇති කියලා.........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිං සිදු වේවා..... මේ ඔබතුමා දත් සිටුවන වැඩ කරනවා නේද.........?
    බ්‍රිජ් නම් ක්‍රමය කරමි.....
    ඉම්ප්ලාන්ට් නොකරමි.......මගේ ඉම්ප්ලාන්ට් කරන්නේ මගේ රූමා වන ආර්.කේ. ය.:cool:
    මගේ චාජරේ..............:( :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම මෙච්චර කල් හිතන හිටියේ ඔහොම බස් එක පුරා ස්ටිකර් අලවන්නේ හදිස්සියේ ගලවන්න වුනොත් අවුලක් නැතුව ඇති හින්දා වෙන්න ඇති කියලා.........

    :no: පිස්සුද.... ඒවා ගලවනකොට, ඒවා අලවපු ගම් එක පාරවල් පිටින් බස් එකේ හිටිනවා..... පේන්ට් එක ගැලවිලා එනවා....... ඕවා ඈලෙව්වොත්, ඈලෙව්වම තමා...... නැත්නම් ආයේ පේන්ට් කරන්න වෙනවා අනිවා....... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ්‍රිජ් නම් ක්‍රමය කරමි.....
    ඉම්ප්ලාන්ට් නොකරමි.......මගේ ඉම්ප්ලාන්ට් කරන්නේ මගේ රූමා වන ආර්.කේ. ය.:cool:

    මගේ චාජරේ..............:( :(

    ඔය ක්‍රම දෙක ගැන නම් දන්නේ නැත..... මම හෙට කියන්නම්කො විස්තරේ.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :no: පිස්සුද.... ඒවා ගලවනකොට, ඒවා අලවපු ගම් එක පාරවල් පිටින් බස් එකේ හිටිනවා..... පේන්ට් එක ගැලවිලා එනවා....... ඕවා ඈලෙව්වොත්, ඈලෙව්වම තමා...... නැත්නම් ආයේ පේන්ට් කරන්න වෙනවා අනිවා....... :yes:

    ඔය යකඩ තහඩු වලට මොන පෙන්ට් ද බං... හුනු ටිකක් හරි සමර ටිකක් හරි ගාපං... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: පිස්සුද.... ඒවා ගලවනකොට, ඒවා අලවපු ගම් එක පාරවල් පිටින් බස් එකේ හිටිනවා..... පේන්ට් එක ගැලවිලා එනවා....... ඕවා ඈලෙව්වොත්, ඈලෙව්වම තමා...... නැත්නම් ආයේ පේන්ට් කරන්න වෙනවා අනිවා....... :yes:

    එහෙනං ඔන්න ඔහේ ඔය තියෙන විදියටම තියාගනින් බස් ටික......... :cool::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට බෝස් (BOSE) වර්ගයට අයත් ශ්‍රව්‍ය පද්ධතියක් ගැනීමේ සිහිනයක් තිබුණි.(මගේ ඇත්තේ සිහින 4ක් පමණි -බෝස් සවුන්ඩ් සිස්ටම් එක2-ලොකු එකා සංගීතඥයෙක් වනු දැකීම 3-පොඩි එකී චිත්‍ර ශිල්පිනියක් වනු දැකීම 4-නිවී හැනේ මිය යාමට ලැබීම) එය ලංකාවේ මුදලින් ලක්ෂ දෙකකට ආසන්න ගණනක් වන බැවින් මම වසර එකහමාරක් පමණ ඔය ජොලි වැඩවලට සහ ඇදුම් ගැනීමට තිබෙන සල්ලි ඉතිරි කොට ගිය වසරේ දී එය මිළදී ගතිමි............

    එයින් නිපදෙන සංගීතය පට්ට බව ඔය පහලින් ඉන්න ඇසූ උන් සාක්කිය.........

    :yes::yes::yes::yes:
    2 , 3 අනිවා ඔබ හිතන ආකාරයටම සිදුවේවි , ජස්ටින් අයියාගේ ගේ සංගීතයේ කියන වචන ටික අල්ලා ගාන්න බැරිව සින්දුවේ පද පේලිය ඉවරවෙනකොට කියන ඔහ්හ් බේබි යන පදය පමණක් කියන සුකිරි බටිලි ලෝකය ක උබ සංගීත රසය මොකද්ද කියල ඔන්ලයින් එවුන්ට කියල දුන්න ඒ පිනම ඇති 2 සාර්ථක වීමට
    අනෙක සාර්ථක වනවා කියන්නේ උබගේ ගෙදර බිත්තියේ සිත්තම් කර ඇති හෙළ චිත්‍ර සාහිතයේ අනුරුව ඔබගේ දරුවන්ට නිතර නෙත ගැටෙන බැවින් ඔවුන් නිරායාසයෙන් එහි රසයට සමවදිනවා නියතය :yes::yes:

    හැකි අවස්තාවක රස විදිමු :yes:
     
    • Like
    Reactions: dath kimbula

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    2 , 3 අනිවා ඔබ හිතන ආකාරයටම සිදුවේවි , ජස්ටින් අයියාගේ ගේ සංගීතයේ කියන වචන ටික අල්ලා ගාන්න බැරිව සින්දුවේ පද පේලිය ඉවරවෙනකොට කියන ඔහ්හ් බේබි යන පදය පමණක් කියන සුකිරි බටිලි ලෝකය ක උබ සංගීත රසය මොකද්ද කියල ඔන්ලයින් එවුන්ට කියල දුන්න ඒ පිනම ඇති 2 සාර්ථක වීමට
    අනෙක සාර්ථක වනවා කියන්නේ උබගේ ගෙදර බිත්තියේ සිත්තම් කර ඇති හෙළ චිත්‍ර සාහිතයේ අනුරුව ඔබගේ දරුවන්ට නිතර නෙත ගැටෙන බැවින් ඔවුන් නිරායාසයෙන් එහි රසයට සමවදිනවා නියතය :yes::yes:

    හැකි අවස්තාවක රස විදිමු :yes:

    සුපිරි කතාව විකියෝ.......... :cool::cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2 , 3 අනිවා ඔබ හිතන ආකාරයටම සිදුවේවි , ජස්ටින් අයියාගේ ගේ සංගීතයේ කියන වචන ටික අල්ලා ගාන්න බැරිව සින්දුවේ පද පේලිය ඉවරවෙනකොට කියන ඔහ්හ් බේබි යන පදය පමණක් කියන සුකිරි බටිලි ලෝකය ක උබ සංගීත රසය මොකද්ද කියල ඔන්ලයින් එවුන්ට කියල දුන්න ඒ පිනම ඇති 2 සාර්ථක වීමට
    අනෙක සාර්ථක වනවා කියන්නේ උබගේ ගෙදර බිත්තියේ සිත්තම් කර ඇති හෙළ චිත්‍ර සාහිතයේ අනුරුව ඔබගේ දරුවන්ට නිතර නෙත ගැටෙන බැවින් ඔවුන් නිරායාසයෙන් එහි රසයට සමවදිනවා නියතය :yes::yes:

    හැකි අවස්තාවක රස විදිමු :yes:
    සසල හද විල් තෙර සදහා මම එතෙක් මෙතෙක් ලැබූ උත්කෘෂ්තම අගය කිරීම බව ගෞරවයෙන් සහ කදුළු පිරි නෙතින් පළකරමි...!!!!!!!!!!!!!!!:cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සසල හද විල් තෙර සදහා මම එතෙක් මෙතෙක් ලැබූ උත්කෘෂ්තම අගය කිරීම බව ගෞරවයෙන් සහ කදුළු පිරි නෙතින් පළකරමි...!!!!!!!!!!!!!!!:cool:
    එක තමයි සත්‍ය මචන් :yes:
     
    Status
    Not open for further replies.