පදිමුද~1000CC

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත


    මෙන්න බයික් වලට ආස අයට ොද නිවුස් එකක් :cool:

    554116_438548259562998_1269722144_n.jpg


    ඉස්සරහට එහෙනං නීත්‍යානුකූලවම පාේ වාෝද දෙේ හීන දැකගන්න පුලුවන් වෙයි අපිට :yes::cool:

    6336348800129823192009-ducati-1198-20.jpg

    big_Yamaha_RDLC_500_V4_Roberts_01.jpg


    18651392_1.jpg


    images


    images

    කවුරු කොහොම කිව්වත් පෙට්‍රල් කීයට නැග්ගත් විසේ තියෙන... රයිඩ් එකේ ආතල් එක දන්න බුවාලා මේවා ගන්නවා නෙ අනිවා :yes::cool::cool::cool:


     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපිට කොහොම වෙතත් ලොකු ලොකු අයට නම් පදින්න සුපිරි බයික් ටිකත් අඩුවට ගෙන්නන්න ක්‍රමේකුත් හදලා දෙයි එහෙම නම්.

    :):):)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබට මොන 1000cc ද පුට් සයිකලෙට හුලං ටිකක් ගහ ගෙන පැදපන් ගමෙහ් අනාතයො