මෙන්න බයික් වලට ආස අයට හොද නිවුස් එකක්

ඉස්සරහට එහෙනං නීත්යානුකූලවම පාරේ මේ වාගේ රෝද දෙකේ හීන දැකගන්න පුලුවන් වෙයි අපිට


කවුරු කොහොම කිව්වත් පෙට්රල් කීයට නැග්ගත් විසේ තියෙන... රයිඩ් එකේ ආතල් එක දන්න බුවාලා මේවා ගන්නවා නෙ අනිවා














උබට මොන 1000cc ද පුට් සයිකලෙට හුලං ටිකක් ගහ ගෙන පැදපන් ගමෙහ් අනාතයො




කුවෙට් කුකුලන්ට නං මොනවද මේවා නෙහ්..
පෙට්රල් ලාබයි වතුර ගනං