hari de karana wita leda suwa we..................මොබයිල් එකත් සමගම උණද සනීපය .
එදා ඩෝනර් කෙනෙක්ට හරියට නිඩ්ල් එක ගහන්න පුදුම වදයක් වින්ද උදේම.
අත වෙවුලනවා උන නිසා .
පස්සේ හරිගියා බුදු සරණින්![]()
soba dahame niyama eyayi


hari de karana wita leda suwa we..................මොබයිල් එකත් සමගම උණද සනීපය .
එදා ඩෝනර් කෙනෙක්ට හරියට නිඩ්ල් එක ගහන්න පුදුම වදයක් වින්ද උදේම.
අත වෙවුලනවා උන නිසා .
පස්සේ හරිගියා බුදු සරණින්![]()


මොබයිල් එකත් සමගම උණද සනීපය .
එදා ඩෝනර් කෙනෙක්ට හරියට නිඩ්ල් එක ගහන්න පුදුම වදයක් වින්ද උදේම.
අත වෙවුලනවා උන නිසා .
පස්සේ හරිගියා බුදු සරණින්![]()

sorry wenna onaa wihilu kolaata machanhari de karana wita leda suwa we..................
soba dahame niyama eyayi![]()
sorry wenna onaa wihilu kolaata machan
get well soon bro

wede cancel kala kiyahanko itin.........කිඹුලා මාමා අද 6 වෙනකොට යනවයි කිව්වා නේද........?



ඉතිං ඒ මනුස්සයා හොල්මන් වෙන්නැති මේ මනුස්සයා මොකද මේ කරන්නේ කියලා........![]()


අනිවා කිඹුලයියhari de karana wita leda suwa we..................
soba dahame niyama eyayi![]()

sorry wenna onaa wihilu kolaata machan
get well soon bro




wede cancel kala kiyahanko itin.........
![]()

එහෙමද....... මමනම් ගෙවල් බලා යන්නයි මේ සුදානම....... නින්දක අවශ්‍යතාවය තදින්ම දැනේ......![]()
මම ඒ මල්ලිට කිවුව සිද්දිය .
පස්සේ එයත් කිවුව හොද දෙයක් නේ කරන්නේ අනිවා හරියයි කියල .
සිරාවට මම සෑහෙන්න අප්සෙට් ගියා .ඒත් පස්සේ උණේ කෑලිත් නෑ![]()

paressamin yanu manawi
BUDU SARANAI

උබටත් ඒ ආශිර්වාදයෙන්ම සතුට සමගිය කැදැල්ල තුල සදා රදෙවා
බුදු සරණයි ත්‍රිවිධ රත්නත්තරේම පිහිටයි එක පවුලේ අයියලා මල්ලිලා වගේ ඉන්න අපේ කුකුල්ලු ටිකටයි ඒ කුකුලන්ගේ පුංචි කැදලි වල ඉන්න එයාලගේ මුළු ලෝකෙම වෙච්චි පුංචි පවුල් වලටයි.......
ඔන්න මම ගියා එහෙනං මගේ පුංචි කැදැල්ල බලා......![]()

බුදු සරණයි ත්‍රිවිධ රත්නත්තරේම පිහිටයි එක පවුලේ අයියලා මල්ලිලා වගේ ඉන්න අපේ කුකුල්ලු ටිකටයි ඒ කුකුලන්ගේ පුංචි කැදලි වල ඉන්න එයාලගේ මුළු ලෝකෙම වෙච්චි පුංචි පවුල් වලටයි.......
ඔන්න මම ගියා එහෙනං මගේ පුංචි කැදැල්ල බලා......![]()

මට එපාවෙලා ඕයි!
හත්මුතු පරම්පරාවේ හැත්ත බුරුත්ත ඔක්කොටම අවුරුද්දට ඇදුම් ගත්තා , උන් ඔක්කොටම දෙන්න එවුන් ඉන්නවා යකෝ මට පටි ජෝකෙක්වත් හම්බ උනෙත් නැහැ ගත්තෙත් නැහැ.... දැන් පොකට් එකත් හිස්
මේකද බන් බැන්ද පිරිමින්ගේ උරුමය , යකෝ මොන තරම් ස්වර්මය යුගයක්ද කලින් ගත කලේ අපි ....
මම හිතාගෙන හිටියේ මෙහෙම වෙන්නේ මට විතරයි කියල....ඔහොම තමා විකී මලේ..................මොනව කරන්නද?
මටත් ඔය දේම උරුමයි අනිද්දට..........
මම ගන්නේ නෑ...අනිත් උන් ඔක්කොටම ගන්නවා...මොකද මට ගන්න පයිසයක් ඉතිරි වෙන්නේ නෑ...................
තෑගි වලට දෙන ඇදුම් ඇතුළුව ඇදුම් වලට යනව සාමාන්‍යෙයන් 20කට ආසන්න ගානක්.............![]()


ඔය යකඩ තහඩු වලට මොන පෙන්ට් ද බං... හුනු ටිකක් හරි සමර ටිකක් හරි ගාපං...![]()
බස් කියන්නේ ඈට බෝල නෙවේ...... 
එහෙනං ඔන්න ඔහේ ඔය තියෙන විදියටම තියාගනින් බස් ටික.........![]()
ඔව් බං..... ආයේ පේන්ට් කරන්න බර ගානක් යනවා..... අනික වෙලාව.....2 , 3 අනිවා ඔබ හිතන ආකාරයටම සිදුවේවි , ජස්ටින් අයියාගේ ගේ සංගීතයේ කියන වචන ටික අල්ලා ගාන්න බැරිව සින්දුවේ පද පේලිය ඉවරවෙනකොට කියන ඔහ්හ් බේබි යන පදය පමණක් කියන සුකිරි බටිලි ලෝකය ක උබ සංගීත රසය මොකද්ද කියල ඔන්ලයින් එවුන්ට කියල දුන්න ඒ පිනම ඇති 2 සාර්ථක වීමට
අනෙක සාර්ථක වනවා කියන්නේ උබගේ ගෙදර බිත්තියේ සිත්තම් කර ඇති හෙළ චිත්‍ර සාහිතයේ අනුරුව ඔබගේ දරුවන්ට නිතර නෙත ගැටෙන බැවින් ඔවුන් නිරායාසයෙන් එහි රසයට සමවදිනවා නියතය
හැකි අවස්තාවක රස විදිමු![]()


බස් කියන්නේ ඈට බෝල නෙවේ......
![]()
