පිරානා කියන්නේ අර යස්ස මාලු ජාතිය නේද හදන්න දෙනවද මචෝ...
ඔන්න මම කොහොම හරි ටැංකියේ වැඩේ ගොඩ දා ගත්තා..10mm 8mm ග්ලාස් වලින් අඩි 4 යි පලල 2යි උස 1.5යි වෙන්න ටෑන්ක් එක හදා ගත්තා..පට්ටම වතුර ක් අල්ලන්නේ..ඒත් වැඩ ගැන සතුටුයි..ෆ්රේම් කේටයි ටෑන්ක් එකටයි ඔක්කොම 12,500ක් වෙන්න ගියා..අද කාෆ් ජෝඩු 2කුයි,සුබන්කි ජෝඩුවකුයි..ත් ගෙනත් දැම්මා..පියන තමා හදා ගන්න බැරි උනේ..ඒකට අතේ සල්ලි නෑ සල්ලි ටිකක් ලැබුනම ඒකත් කර ගන්න ඕන..මේ ත්රෙඩ් එකේ සෙට් එක පට්ටම සප් එකක් දුන්නා..යාලුවෙක් ටැංකියකුත් හොයල දුන්නා..(ඒක ගත්තේ නෑ මේකට ඇඩ්වාන්ස් කර නිසා..) මාලුවටත් සතුටුයි මටත් සතුටුයි..මම පොටෝ එකක් අර ගත්තම දාන්නම්කෝ.මේකට...