ELAKIRI MIN MADURA

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අන්න එල කොලුවෙක් ..ඔය මෙලෝ රහක් නැති discuss අයින් කරපු එක නම් හොඳයි. මචන් ඔස්චාර් වර්ග ගොඩක් ඉන්නවා. උන් උන් කොටා ගන්නවා අඩුයි. එක size නම් ok . ටිකක් පොඩි වුනත් පුරුදු කරලා ගත්තොත් අවුලක් නෑ. හැබැයි ලොකු ඔස්කා ඉන්න ටැංකියකට පොඩි එවුන් අලුතින් ගෙනල්ල දාද්දි පරිස්සමින්. මොකද දන්නවද අලුත් එවුන් ගේනකොට නිකන් කලන්තේ හැදිලා වගේනේ ඉන්නේ .අනික උන්ට ඉස්තානෙත් පුරුදු නැ නේ. ඒ මදිවට පැරණ එවුන් අලුත් එවුන්ට rag එක වගේ ගේම දෙනවා. අලුත් එකාත් නිකම් ගේමට වගේ හිටියේ නැත්නම් තව කොටනවා.oscar ල කොහොමත් තැලෙන යකඩේ උඩ පැන පැන තලන ජාතියේ බඩු. ඒවගේ වෙලාවට අලුත් එව්වෝ water change කරන වෙලාවක දාපන්. මොකද එතකොට ඔක්කොටම කලන්තේ වගේ ඔල්මොරෝන්න්දම් වෙනවනේ ටික වෙලාවක්.එතකොට අලුත් එකාට සෙට් වෙන්ඩ කාලේ ඇති.:rofl::rofl:
    tiger oscar ගේ පාට වැටෙන්නේ නැති උන් මාගාව ඉන්නවා. රතු පාට පැල්ලම් වැටෙන එවුන් ඉන්නවා. උන් තමයි ලස්සනම. උන්ගේ red oscar ඉන්නවා .tiger black oscar ගේ red එකා හිටිය. albinola ඉන්නවා. ඔක්කොම පට්ට.
    මේ ඉන්නේ ඔක්කොම සෙට් එක



    http://www.oscarfish.com/article-home/oscars/54-types-of-oscars.html
    ela ela machoo thanks :D
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ඕකේ මචන් , එකද දාන්න පුළුවන් ඔස්කාර් වර්ග ටික කියහන්කෝ බ්‍රා
    blacksla එක්ක ඕනේ black එකෙක් දාන්න පුළුවන් වෙයි. black white කවලමේ හදද්දී තමා ලෙඩක් වැටුනොත් වැටෙන්නේ. ඉස්සර මගේ black set එක උන්ට වඩා ගොඩක් ලොකු white lemon oscar එකෙක්ටත් එලව එලව කෙටුවා. දැන් ඌ පොන්ඩ් එකේ ඉන්නේ.
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    පිරානා කියන්නේ අර යස්ස මාලු ජාතිය නේද හදන්න දෙනවද මචෝ...
    ඔන්න මම කොහොම හරි ටැංකියේ වැඩේ ගොඩ දා ගත්තා..10mm 8mm ග්ලාස් වලින් අඩි 4 යි පලල 2යි උස 1.5යි වෙන්න ටෑන්ක් එක හදා ගත්තා..පට්ටම වතුර ක් අල්ලන්නේ..ඒත් වැඩ ගැන සතු‍ටුයි..ෆ්‍රේම් කේටයි ටෑන්ක් එකටයි ඔක්කොම 12,500ක් වෙන්න ගියා..අද කාෆ් ජෝඩු 2කුයි,සුබන්කි ජෝඩුවකුයි..ත් ගෙනත් දැම්මා..පියන තමා හදා ගන්න බැරි උනේ..ඒකට අතේ සල්ලි නෑ සල්ලි ටිකක් ලැබුනම ඒකත් කර ගන්න ඕන..මේ ත්‍රෙඩ් එකේ සෙට් එක පට්ටම සප් එකක් දුන්නා..යාලුවෙක් ටැංකියකුත් හොයල දුන්නා..(ඒක ගත්තේ නෑ මේකට ඇඩ්වාන්ස් කර නිසා..) මාලුවටත් සතු‍ටුයි මටත් සතු‍ටුයි..මම පොටෝ එකක් අර ගත්තම දාන්නම්කෝ.මේකට...
    අනේ මන්දා බන්. විකුනන්න ඉන්නවා ඒකාලේ ඉඳලම. මන් මුලින්ම ජෝඩුවක්‌ ගත්තේ 7වසරේදී zoo එකෙන්.
    photo ekak dapan apitath balanna :yes:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    හරි හරි .දැන් උඹල මිනී මෝරෙක් දාල oscar එක්ක fight එකට මට කතා කරන එක හරිද කියාපන්.fair game එකක් තියෙන්ඩ එපයි බාන්ස්.
    Threatening-Great-white-s-001.jpg

    හරි මෙහෙම කියමුකෝ. oscar ඇවිල්ල ප්‍රාදේශීය චන්ඩියෙක්. හරිය?
    හරිය හරිය :)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හරි හරි .දැන් උඹල මිනී මෝරෙක් දාල oscar එක්ක fight එකට මට කතා කරන එක හරිද කියාපන්.fair game එකක් තියෙන්ඩ එපයි බාන්ස්.

    හරි මෙහෙම කියමුකෝ. oscar ඇවිල්ල ප්‍රාදේශීය චන්ඩියෙක්. හරිය?
    machan ubage tank eke pik ekak dapanko
    podi idea ekak ganna :yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    menna mage tank eka masa kipayakata kalin

    ashampoosnap2013040817h.jpg

    මොක්කුද මචෝ මේ ගිරා ටයිප් මාලු දෙන්නා..මගේ ටෑංක් එක පාලු සොහොන් පිට්ටනිය වගේ කිසිම ගහක් කොලක් නෑ..අර මාලු දෙන්න එක ඕව තියා ගන්න බෑ..උන් යනකොට උන්ගේ ඇගේ ඕවා වැදුනම උන්ට මල පනිනවා..කොටින්ම අර මෝටරේ ට උනත් වැඩි කැමැත්තක් නෑ..ඒකටත් වැඩේ දෙනවා..ඇලුත් එකේ නිසා තාම නම් මෝටරේ යහතින් වැඩ බලන්න ඕන..පොඩි කාලේ ගහලා හදා ගත්තේ නැති එකේ වරද තමා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මොක්කුද මචෝ මේ ගිරා ටයිප් මාලු දෙන්නා..මගේ ටෑංක් එක පාලු සොහොන් පිට්ටනිය වගේ කිසිම ගහක් කොලක් නෑ..අර මාලු දෙන්න එක ඕව තියා ගන්න බෑ..උන් යනකොට උන්ගේ ඇගේ ඕවා වැදුනම උන්ට මල පනිනවා..කොටින්ම අර මෝටරේ ට උනත් වැඩි කැමැත්තක් නෑ..ඒකටත් වැඩේ දෙනවා..ඇලුත් එකේ නිසා තාම නම් මෝටරේ යහතින් වැඩ බලන්න ඕන..පොඩි කාලේ ගහලා හදා ගත්තේ නැති එකේ වරද තමා
    me parrot fish machan oscar ekka danna puluwan mama kalin dala tibba kisima awlak nam une na :P
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මචන් මම black ghost ලා ගත්තා

    Black-Ghost-Knife-Fish.jpg

    Knifefish+Spirit+Black2.jpg


    මෙ නෙට් එකෙන් ගත්ත ෆොටෝ

    මුන්ගේ වැඩේම කොහේ හරි මුල්ලකට රිංගල ඉන්නවා :angry::angry::angry::angry:
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මචන් මම black ghost ලා ගත්තා

    Black-Ghost-Knife-Fish.jpg

    Knifefish+Spirit+Black2.jpg


    මෙ නෙට් එකෙන් ගත්ත ෆොටෝ

    මුන්ගේ වැඩේම කොහේ හරි මුල්ලකට රිංගල ඉන්නවා :angry::angry::angry::angry:
    kiyak unada?
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් මම black ghost ලා ගත්තා

    Black-Ghost-Knife-Fish.jpg

    Knifefish+Spirit+Black2.jpg


    මෙ නෙට් එකෙන් ගත්ත ෆොටෝ

    මුන්ගේ වැඩේම කොහේ හරි මුල්ලකට රිංගල ඉන්නවා :angry::angry::angry::angry:



    ඕකුන් පට්ට ගණන් නේද...ඕකටත් knife fish කියනවා නේද?
    නිකම් මට නම් පෙන්නේ කුඩල්ලෙක් පීනනවා වගේ... oscar තමයි හැබැයි හොඳම...

    red-oscar-fish-500x500.jpg