EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණ්ට සුභ උදෑසනක්...... :) මට නම් උදේ පාන්දරම අපේ බොසා අමතලා, මගෙත් සීමා මායිම් බිදිලා, ඌටත් අමතලා ආවේ..... දැන් ඒ #@&&@*$ බලාගෙන ඈති කැමරාවෙන්, මම මොකද කරන්නේ කියලා...... :angry: යකෝ, මූ මේ 512 ලයින් එකක් තියාගෙන, ඒකෙන් කැස්පර්ස්කි අප්ඩේට් එක යන්න පරක්කු උනාට, මම පලිද......?? :angry: :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    10000 සුබ පැතුම් මිණිපුර අය්ය ;)

    20000 සුබ පැතුම් සංජී අය්ය ;)

    ඔන්න එහෙනම් මම කපුනෝ ... වැඩකට එලියට යන්න වෙනවා...

    අඩු වියදමෙන් ටොප් පෝස්ටර් කෙනෙක් වීමේ රහස....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුකුළණ්ට සුභ උදෑසනක්...... :) මට නම් උදේ පාන්දරම අපේ බොසා අමතලා, මගෙත් සීමා මායිම් බිදිලා, ඌටත් අමතලා ආවේ..... දැන් ඒ #@&&@*$ බලාගෙන ඈති කැමරාවෙන්, මම මොකද කරන්නේ කියලා...... :angry: යකෝ, මූ මේ 512 ලයින් එකක් තියාගෙන, ඒකෙන් කැස්පර්ස්කි අප්ඩේට් එක යන්න පරක්කු උනාට, මම පලිද......?? :angry: :angry:

    ඇයි ඌ උඹට බනිනවද ලයින් ඒක ස්ලෝ කියලා........?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    කනට දෙකක් දිලා කියන්න තිබුනෙ:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::rolleyes:;)
    නෑ මචන් දුර එවුන්ට නිවාඩු බස් නෑ කියල. අපි ළඟ නිසා හැමදාම අවුරුද්දට වැඩ....
    අපිට ආණ්ඩුවෙන් ළඟ පාතින් ගෙවල් හදල දීල වගේ අපි වැඩ....:frown:
    මොකද කියන්නේ 20, 21 වගේ විකියට දඩයක් දාන්නත් එක්ක රිවස්ටන් යමුද..... :rolleyes::cool:

    :shocked: එතකොට අවුරුද්ද ලබද්දිත් දෙන්නම වැඩද...... ?? :(

    20 / 21 අවුලක් නෑ..... යමු යමු..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ඌ උඹට බනිනවද ලයින් ඒක ස්ලෝ කියලා........?

    :frown: :angry: නෑ බං..... ඊයේ සෝනි ලැපක් ආවා..... OS එක අළුතෙන් දාලා, කැස්පා දාන්න....... ඉතින් ඒ වැඩේ, මම දවල්ම ඉවරයි... ඒත් කස්ටමර්ට කිව්වේ නෑ.... අප්ඩේට්ස් ටික ගිහින් ඉවර නැති නිසා..... මුගේ මගුල් 512 එකෙන් වින්ඩෝස් අප්ඩේට් ටිකයි, කැස්පා අප්ඩේට් එකයි, ඊයේ හවස් වෙද්දිත් ඉවර නෑ..... :no: මූ ඒකට මට බනිනවා..... අප්ඩේට් නැතුව දෙන්න තිබ්බලු...... යකෝ වැඩක් කරනවා නම්, හරියට කරලා දෙන්න ඕනා..... භාගෙට නොකර..... මේ හොට්ටට පිස්සු..... උගේ ගෙදර ප්‍රශ්න වලට, අපේ පිටෙන් තමා යවන්නේ..... පිස්සු හොට්ටෙක්...... මම යනවා බං හාෆ් ඩේ දාලා...... :angry: උදේ පාන්දර මෙහෙම අහගත්තහම අවුල්..... :(
     
    උඹ උඹේ පැත්තෙන් 1000% ක් හරි වැඩේ සම්පුර්ණයෙන්ම කරලා දෙන්න උත්සාහ කරන නිසා...... ඒත් බං බොසාගේ පැත්තෙන් මිනිහත් හරිනේ..... කැස්පර්ස්කි දාන්න විතරනේ කිව්වේ මිනිහා අප්ඩේට් කරන්න කිව්වේ නෑනේ නේද..... ගණන් ගන්නෙපා බං ඉතිං ඕක......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown: :angry: නෑ බං..... ඊයේ සෝනි ලැපක් ආවා..... OS එක අළුතෙන් දාලා, කැස්පා දාන්න....... ඉතින් ඒ වැඩේ, මම දවල්ම ඉවරයි... ඒත් කස්ටමර්ට කිව්වේ නෑ.... අප්ඩේට්ස් ටික ගිහින් ඉවර නැති නිසා..... මුගේ මගුල් 512 එකෙන් වින්ඩෝස් අප්ඩේට් ටිකයි, කැස්පා අප්ඩේට් එකයි, ඊයේ හවස් වෙද්දිත් ඉවර නෑ..... :no: මූ ඒකට මට බනිනවා..... අප්ඩේට් නැතුව දෙන්න තිබ්බලු...... යකෝ වැඩක් කරනවා නම්, හරියට කරලා දෙන්න ඕනා..... භාගෙට නොකර..... මේ හොට්ටට පිස්සු..... උගේ ගෙදර ප්‍රශ්න වලට, අපේ පිටෙන් තමා යවන්නේ..... පිස්සු හොට්ටෙක්...... මම යනවා බං හාෆ් ඩේ දාලා...... :angry: උදේ පාන්දර මෙහෙම අහගත්තහම අවුල්..... :(

    හද්ද නාකි හුරතල් වෙනවානෙ අඩාගෙන එකෙ පන්තියෙ ලමයි ට්චර් ටිචර් මට අරයා ගැහුවා තියරිය යන්නෙ මෙ නාකි ලගත් තාම:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කනට දෙකක් දිලා කියන්න තිබුනෙ:P

    :frown::angry: වයසක මිනිහා පව් කියලා මම ආවා උගේ කාමරෙන්...... ගොන් හොට්ටෙක්..... වැඩක් කරනවා නම් හරියට කරන්න ඕනා..... මූට ඕනා සල්ලි විතරයි...... :angry: කැස්පා එක දැම්මෙත් 3 User එකකින්.... ඒ නිසා ඒ කස්ටමර්ට, දවස් 365ක් ම නෑ.... දවස් 287 ගානයි වැටුනේ..... කලින් කාට හරි දාපු පැක් එකක්...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    62620_243830519097135_1748759934_n.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::angry: වයසක මිනිහා පව් කියලා මම ආවා උගේ කාමරෙන්...... ගොන් හොට්ටෙක්..... වැඩක් කරනවා නම් හරියට කරන්න ඕනා..... මූට ඕනා සල්ලි විතරයි...... :angry: කැස්පා එක දැම්මෙත් 3 User එකකින්.... ඒ නිසා ඒ කස්ටමර්ට, දවස් 365ක් ම නෑ.... දවස් 287 ගානයි වැටුනේ..... කලින් කාට හරි දාපු පැක් එකක්...... :angry:

    හම්මටසිරි ඒකත් මාර ගැරිල්ල උඹලාගේ බොසාගේ........ :P
     
    Status
    Not open for further replies.