EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එසේය....... ආයේ 17 තමයි වැඩ පටන් ගන්නේ.......... :cool:
    ඒකට අපි....
    12, 13, 14, 15 දිගටම වැඩ. 16, 17 තමා නිවාඩු දෙකක් තියෙන්නේ....:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රශ්න පත්තරයක් තියෙනවා ඕයි යන්න කලින් අහලා දාන්නද....... ආයේ ඉතිං උඹ එනකං අහන්න ලැබෙන්නේ නෑනේ.......... :P:rolleyes:

    ikmanata ahapan winadi dekak dennam :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    tube light :angry:

    :cool:

    හයියෝ හයියෝ......... තරියා අපිට අංකල් නම් අහවලා අපිට මල්ලි නොවේ අයියා ය....... එනිසාය ඔබතුමා මල්ලි ගැන පැවසූ විට මා කුතුහලයට පත් වුයේ......... :P:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ikmanata ahapan winadi dekak dennam :P

    1- උඹ කොයි දිපන්කරේකටද යන්නේ........?
    2- බඩු ගෙනත් මොනාහරි බිස්නස් කරන්නද.......?
    3- මේ ඕයි තරියෝ s3 එකක් එහේ කියක් වෙයිද කියලා බලහන්කෝ හොඳ එකා වගේ.......
     
    kingdewi

    Well-known member
  • හයියෝ හයියෝ......... තරියා අපිට අංකල් නම් අහවලා අපිට මල්ලි නොවේ අයියා ය....... එනිසාය ඔබතුමා මල්ලි ගැන පැවසූ විට මා කුතුහලයට පත් වුයේ......... :P:P

    :P:P:P
     
    • Like
    Reactions: mjayanatha

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකට අපි....
    12, 13, 14, 15 දිගටම වැඩ. 16, 17 තමා නිවාඩු දෙකක් තියෙන්නේ....:baffled:

    හප්පා....... දෙන්නටම නෙවෙයිනේ නේද.......? ඒත් ඉතිං ගෙවීම් හොඳයි නේද ඔය දවස් ටිකේ........ :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    1- උඹ කොයි දිපන්කරේකටද යන්නේ........?
    2- බඩු ගෙනත් මොනාහරි බිස්නස් කරන්නද.......?
    3- මේ ඕයි තරියෝ s3 එකක් එහේ කියක් වෙයිද කියලා බලහන්කෝ හොඳ එකා වගේ.......

    1. bangkok
    2. natha
    3. balannam .. adu wuwath ganeemata mudal nomatha geniyanne $1000 i :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හප්පා....... දෙන්නටම නෙවෙයිනේ නේද.......? ඒත් ඉතිං ගෙවීම් හොඳයි නේද ඔය දවස් ටිකේ........ :cool:
    :oo::rolleyes:;)
    නෑ මචන් දුර එවුන්ට නිවාඩු බස් නෑ කියල. අපි ළඟ නිසා හැමදාම අවුරුද්දට වැඩ....
    අපිට ආණ්ඩුවෙන් ළඟ පාතින් ගෙවල් හදල දීල වගේ අපි වැඩ....:frown:
    මොකද කියන්නේ 20, 21 වගේ විකියට දඩයක් දාන්නත් එක්ක රිවස්ටන් යමුද..... :rolleyes::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    1. bangkok
    2. natha
    3. balannam .. adu wuwath ganeemata mudal nomatha geniyanne $1000 i :dull:

    පස්ට....... එහෙනං ඔය අව්වට කරවෙලා තියෙන ශරීර කූඩුවට හොඳ තායි කෙල්ලෙක්ට කියලා මසාජ් පාරක් දාගන්න...... :cool::cool::cool:

    මේ එහෙං කන්න කලින් හොඳට හොයලා බලපන් හරිද බලුමස් එහෙම තියෙනවාලු...... :baffled::baffled:

    අවුලක් නෑ අවුලක් නෑ....... ගිහිං හොඳට එන්ජෝයි කරලා එන්න........ :) තනියමනෙ යන්නේ...... මම කටාර් වල ඉන්න යාළුවෙක්ගෙන් ඇහුවා එහේ s3 ඒක කියක් වෙනවද කියල...... ඌ කියනවා එහේ 72ක් ලු.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo::rolleyes:;)
    නෑ මචන් දුර එවුන්ට නිවාඩු බස් නෑ කියල. අපි ළඟ නිසා හැමදාම අවුරුද්දට වැඩ....
    අපිට ආණ්ඩුවෙන් ළඟ පාතින් ගෙවල් හදල දීල වගේ අපි වැඩ....:frown:
    මොකද කියන්නේ 20, 21 වගේ විකියට දඩයක් දාන්නත් එක්ක රිවස්ටන් යමුද..... :rolleyes::cool:

    හිහි...... ආණ්ඩුව උඹලා අපි ගැන කෙසේ වෙතත් උන් උන් ගැනනම් සෑහෙන්න හිතනවා.......

    අනේ බෑ මිනියෝ මේ අවුරුදු මාසේ විනෝද චාරිකා යන්න වෙන්නේ නෑ නෑදෑ ගෙවල් වල අරෙහෙ මෙහෙ අධ්‍යාපන චාරිකා යනවා ඇරෙන්න....... අනික මේ 21 ආයේ මාතලේ යන්න වෙලා මඟුල්තුලා කතාකරගන්න....... :P
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පස්ට....... එහෙනං ඔය අව්වට කරවෙලා තියෙන ශරීර කූඩුවට හොඳ තායි කෙල්ලෙක්ට කියලා මසාජ් පාරක් දාගන්න...... :cool::cool::cool:

    මේ එහෙං කන්න කලින් හොඳට හොයලා බලපන් හරිද බලුමස් එහෙම තියෙනවාලු...... :baffled::baffled:

    අවුලක් නෑ අවුලක් නෑ....... ගිහිං හොඳට එන්ජෝයි කරලා එන්න........ :) තනියමනෙ යන්නේ...... මම කටාර් වල ඉන්න යාළුවෙක්ගෙන් ඇහුවා එහේ s3 ඒක කියක් වෙනවද කියල...... ඌ කියනවා එහේ 72ක් ලු.......

    :baffled: dan 60tath adui mama hithanne :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිහි...... ආණ්ඩුව උඹලා අපි ගැන කෙසේ වෙතත් උන් උන් ගැනනම් සෑහෙන්න හිතනවා.......

    අනේ බෑ මිනියෝ මේ අවුරුදු මාසේ විනෝද චාරිකා යන්න වෙන්නේ නෑ නෑදෑ ගෙවල් වල අරෙහෙ මෙහෙ අධ්‍යාපන චාරිකා යනවා ඇරෙන්න....... අනික මේ 21 ආයේ මාතලේ යන්න වෙලා මඟුල්තුලා කතාකරගන්න....... :P
    ඉතින් මාතලේ ඉඳන් පොඩ්ඩ දුරයිනේ.....:rolleyes:
     
    Status
    Not open for further replies.