කුකුළණ්ට සුභ උදෑසනක්......
මට නම් උදේ පාන්දරම අපේ බොසා අමතලා, මගෙත් සීමා මායිම් බිදිලා, ඌටත් අමතලා ආවේ..... දැන් ඒ #@&&@*$ බලාගෙන ඈති කැමරාවෙන්, මම මොකද කරන්නේ කියලා......
යකෝ, මූ මේ 512 ලයින් එකක් තියාගෙන, ඒකෙන් කැස්පර්ස්කි අප්ඩේට් එක යන්න පරක්කු උනාට, මම පලිද......??

ස්තූති මිනියෝ......
ithin moko wenne
wali thamyi okkotama hethuwa 

එතකොට අවුරුද්ද ලබද්දිත් දෙන්නම වැඩද...... ??