EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown::angry: වයසක මිනිහා පව් කියලා මම ආවා උගේ කාමරෙන්...... ගොන් හොට්ටෙක්..... වැඩක් කරනවා නම් හරියට කරන්න ඕනා..... මූට ඕනා සල්ලි විතරයි...... :angry: කැස්පා එක දැම්මෙත් 3 User එකකින්.... ඒ නිසා ඒ කස්ටමර්ට, දවස් 365ක් ම නෑ.... දවස් 287 ගානයි වැටුනේ..... කලින් කාට හරි දාපු පැක් එකක්...... :angry:

    ගුරු සිත නොරිදවා
    වෙලාව නොවරදවා....:cool:
    ඔවා ඔහොම තම්යි ගනන් ගන්න එපා :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ උඹේ පැත්තෙන් 1000% ක් හරි වැඩේ සම්පුර්ණයෙන්ම කරලා දෙන්න උත්සාහ කරන නිසා...... ඒත් බං බොසාගේ පැත්තෙන් මිනිහත් හරිනේ..... කැස්පර්ස්කි දාන්න විතරනේ කිව්වේ මිනිහා අප්ඩේට් කරන්න කිව්වේ නෑනේ නේද..... ගණන් ගන්නෙපා බං ඉතිං ඕක......

    :frown::frown: යකෝ අප්ඩේට් දාලා දෙන එක අපේ යුතුකම...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මටසිරි ඒකත් මාර ගැරිල්ල උඹලාගේ බොසාගේ........ :P

    :angry: කියලා වැඩක් නෑ බං...... 3 User Pack වලින් කඩලා, එකාට 1890/= ගානේ දානවා...... 3 User Pack එක වෙන්නෙත් 3420/= ගානයි..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගුරු සිත නොරිදවා
    වෙලාව නොවරදවා....:cool:
    ඔවා ඔහොම තම්යි ගනන් ගන්න එපා :D

    :frown::angry: උදේ පාන්දර අමතනවට මම ආසා නෑ..... අනික මගේ වැරැද්දකට නම් කමක් නෑ...... ඌ අරන් තියෙන ස්ලෝ ලයින් එක නිසා, වැඩ පරක්කු වෙනවට මම පලිද...... :angry:

    කොසා මොකො වැඩිය දැන් එන්නෙ නැත්තෙ?:angry:

    :oo: මෙතන වලි කියලා කොසා එන්නේ නෑ..... ඒ උනාට මෙතන වලියක් නෑ නේ....? :rolleyes: :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: කියලා වැඩක් නෑ බං...... 3 User Pack වලින් කඩලා, එකාට 1890/= ගානේ දානවා...... 3 User Pack එක වෙන්නෙත් 3420/= ගානයි..... :angry:

    හම්මටසිරි ලාභේ 2250 ක්......... කිඹුලා මාමාට වඩා නියමෙට කස්ටමර්ස්ලාගේ දත් ගලවනවානේ බං උඹේ බොසා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::angry: උදේ පාන්දර අමතනවට මම ආසා නෑ..... අනික මගේ වැරැද්දකට නම් කමක් නෑ...... ඌ අරන් තියෙන ස්ලෝ ලයින් එක නිසා, වැඩ පරක්කු වෙනවට මම පලිද...... :angry:

    :oo: මෙතන වලි කියලා කොසා එන්නේ නෑ..... ඒ උනාට මෙතන වලියක් නෑ නේ....? :rolleyes: :no:

    දැන් කොහෙද වලි......? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්ත බං හරි උඹේ කතාව........ ඒත් උඹේ බොස්ට කස්ටමර්ට ඒ යුතුකම කරලා දෙන්න අවශ්‍ය නැතුව ඇතිනේ.......

    :angry: ඔව් ඉතින් මූට ඕනා සල්ලි විතරනේ..... අප්ඩේට් දාන්න යන වෙලාවෙදි, කරන්ට් බිල වැඩි වෙනවනේ..... ඒකයි ඔය..... හිටුකෝ ඕකාට දෙන්න හොද ගේමක්..... මීට පස්සේ අකුරට වැඩ..... කස්ටමර්ට හෙන ගහලා ගියත් මට මොකද..... :angry: බොසාට කස්ටමර් වටින්නේ නැත්නම්, මම උගෙන් බැනුම් අහන්, හොද කරන්න යන්නේ මොකටද.....?? :angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown::angry: උදේ පාන්දර අමතනවට මම ආසා නෑ..... අනික මගේ වැරැද්දකට නම් කමක් නෑ...... ඌ අරන් තියෙන ස්ලෝ ලයින් එක නිසා, වැඩ පරක්කු වෙනවට මම පලිද...... :angry:

    :oo: මෙතන වලි කියලා කොසා එන්නේ නෑ..... ඒ උනාට මෙතන වලියක් නෑ නේ....? :rolleyes: :no:
    එකත් ඇත්ත තම්යි දවසම මුස්පෙන්තු වෙනවා එතකොට :dull:
    :dull: එක තම්යි මමත් දැක්කෙ නැහැ වලි යනවා මෙකෙ :oo:කොසාටත් පිස්සු තද වෙන කාල තියෙනවා:yes: මෙ දවස්වල මොලෙට උශ්නෙ ගහලා ඇත්තෙ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: ඔව් ඉතින් මූට ඕනා සල්ලි විතරනේ..... අප්ඩේට් දාන්න යන වෙලාවෙදි, කරන්ට් බිල වැඩි වෙනවනේ..... ඒකයි ඔය..... හිටුකෝ ඕකාට දෙන්න හොද ගේමක්..... මීට පස්සේ අකුරට වැඩ..... කස්ටමර්ට හෙන ගහලා ගියත් මට මොකද..... :angry: බොසාට කස්ටමර් වටින්නේ නැත්නම්, මම උගෙන් බැනුම් අහන්, හොද කරන්න යන්නේ මොකටද.....?? :angry:

    යටින් ගේමක් දෙන්න බැරිද බොසාගේ කස්ටමර්ස්ලා උඹට ගන්න.......? :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙම වලියක් නෑනේ....... :confused:
    :no:එකනෙ
    ඔන්න එහෙනං දෙයියනේ කියලා මම මගේ 20000 වෙනි පොස්ට් ඒක මේකේ දැම්මා.......... :)
    ඔන්න දෙයියනෙ කියලා මුලින්ම මම සුබ පැතුවා:cool::yes:
    1.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මටසිරි ලාභේ 2250 ක්......... කිඹුලා මාමාට වඩා නියමෙට කස්ටමර්ස්ලාගේ දත් ගලවනවානේ බං උඹේ බොසා........

    :yes: එකෙන්ම..... අනික ඉතින් 3 User Pack එක බොසාට ලැබෙන්නෙත් අඩුවටනේ..... :yes:

    20,000 ට සුභ පැතුම් සංජියෝ..... මේ ත්‍රෙඩ් එකේම 30,000 ත් ගහමු ඈ...... :cool: ;)
     
    Status
    Not open for further replies.