එල එල.....
කස්ටමර්ලා එක්ක වැඩ කරනවා කියන එක සෙල්ලම් නෑ......
![]()
ඔව්... හැබැයි අපි අවංකව එයාලා එක්ක කතා කරනවනම් ගොඩක් ශේප් කරගන්න පුලුවං... මම සමහර රිප්ලේස්මන්ට් මාස දෙක තුන ඇදලා තියෙනවා කස්ටමර් ව ශේප් කරගෙන... හැබැයි අලුත් බඩු ආවහම ඌට වොරන්ටි එක එක්ස්ටෙන්ඩ් කරලා දුන්න අපි තියන් හිටපු කාලෙට... පුලුවන් හැම වෙලාවෙම බැකප් එකක් දුන්නා...

එල එල.....
කස්ටමර්ලා එක්ක වැඩ කරනවා කියන එක සෙල්ලම් නෑ......







