EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D එල එල..... :) කස්ටමර්ලා එක්ක වැඩ කරනවා කියන එක සෙල්ලම් නෑ...... :cool:

    ඔව්... හැබැයි අපි අවංකව එයාලා එක්ක කතා කරනවනම් ගොඩක් ශේප් කරගන්න පුලුවං... මම සමහර රිප්ලේස්මන්ට් මාස දෙක තුන ඇදලා තියෙනවා කස්ටමර් ව ශේප් කරගෙන... හැබැයි අලුත් බඩු ආවහම ඌට වොරන්ටි එක එක්ස්ටෙන්ඩ් කරලා දුන්න අපි තියන් හිටපු කාලෙට... පුලුවන් හැම වෙලාවෙම බැකප් එකක් දුන්නා... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එක පවුලේ මගේ සහෝදරයෝ වගේ ඉන්න අපේ MC එකේ සහෝදරයින්ටත් ඔවුන්ගේ පවුල් වල හැමෝටමත්.......

    happy_sinhala_new_year_by_ahinsaka-d4w70an.jpg

    හැමෝගෙම බලාපොරොත්තු, සිහින හිතුවාටත් වඩා හොඳින් ඉටුවෙන........ දුක්, ප්‍රශ්න නැත්තටම නැතිවෙන වාසනාවන්ත නව වසරකට මමත්, දේදුණුත්, අපේ පුංචි දෝණි ජෙනුලිත් හදවතින්ම සුභ පතනවා......
    ලබන්නා වූ නව වසරේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා.... :yes::cool::love:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව්... හැබැයි අපි අවංකව එයාලා එක්ක කතා කරනවනම් ගොඩක් ශේප් කරගන්න පුලුවං... මම සමහර රිප්ලේස්මන්ට් මාස දෙක තුන ඇදලා තියෙනවා කස්ටමර් ව ශේප් කරගෙන... හැබැයි අලුත් බඩු ආවහම ඌට වොරන්ටි එක එක්ස්ටෙන්ඩ් කරලා දුන්න අපි තියන් හිටපු කාලෙට... පුලුවන් හැම වෙලාවෙම බැකප් එකක් දුන්නා... :yes:

    :D :cool: .... neat genanam ithin katha karala wedak nae ... :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔටුවෝ පොඩි කාලේ උඹෙ අතින් අපහරණයට පත් වෙච්ච එකෙක් ඇවිල්ල නේද...? :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තිබ්බ එකම සිංහල කඩේ.. ඌ හම්බයන්ට වඩා සැරට අපිට අරින්න ආවනේ.. :oo:

    ඔව් බන් 2001 මම ඕකුන්ගෙන් 40gb maxtor hdd එකක් මාරු කරගන්න වැන්දෙ නැති ටික විතරයි ... replace කරන හැම හාඩ් එකේම මොකක් හරි අවුලක් .. පස්සෙ හාඩ් ඩිස්ක් 5ක් මාරු කරල warranty ඉවරවෙන්න මාසයක් තියෙද්දි අයිති කාරය හම්බෙලා කතා කරාම තමයි පැකින් පිටින් hdd එකක් දුන්නෙ ... ඔන්න සිංහලයොන්ගෙ වැඩ :oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් 2001 මම ඕකුන්ගෙන් 40gb maxtor hdd එකක් මාරු කරගන්න වැන්දෙ නැති ටික විතරයි ... replace කරන හැම හාඩ් එකේම මොකක් හරි අවුලක් .. පස්සෙ හාඩ් ඩිස්ක් 5ක් මාරු කරල warranty ඉවරවෙන්න මාසයක් තියෙද්දි අයිති කාරය හම්බෙලා කතා කරාම තමයි පැකින් පිටින් hdd එකක් දුන්නෙ ... ඔන්න සිංහලයොන්ගෙ වැඩ :oo:

    අඩෝ උඹ හම්බයෙක් නේද...? හිමින් සැරේ පටං ගත්තා නේද සිංකල බිස්නස් කඩලා දාන්න... අපී ඕවට අහුවෙන්නේ නෑ... :angry::angry::rofl::rofl::rofl:

    නීට් අයිති කාරයාගේ නම සංජීව... ඌ කස්ටමර් ලා එක්ක ගේමෙන්මයි හිටියේ... සංජය කියලා එකෙක් හිටියා ටෙක්නිකල් එකේ.. ඌ තමයි දැන් මයිටෙක් ඉන්නේ.. ඌ අයිතිකාරයට වඩා හපං... ඕකුන් මම අයින් වෙනකන්ම මයිටෙක් එකට දෙන්න තිබ්බ warranty අයිටම් වගයක් දුන්නේ නෑ... අපිත් උන්ට බඩු දුන්නේ නෑ ඒකට හිලව් වෙන්න...
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අඩෝ උඹ හම්බයෙක් නේද...? හිමින් සැරේ පටං ගත්තා නේද සිංකල බිස්නස් කඩලා දාන්න... අපී ඕවට අහුවෙන්නේ නෑ... :angry::angry::rofl::rofl::rofl:

    නීට් කියල කඩයක් දැන් තියෙනවද බන් ? :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවෝ පොඩි කාලේ උඹෙ අතින් අපහරණයට පත් වෙච්ච එකෙක් ඇවිල්ල නේද...? :lol:
    :yes: ඔව් ඔව් එත් උ කිසි ෆන් එකක් නැහැ
    2.gif
    අනික උ ත්‍රෙඩ් එක බම්ප් කරනවා විතරයි ලොකු ගෙමක් නැහැ මට හිතෙන්නෙ මගෙ යාලු අනාතයෙක් ෆන් ගන්න හදන්නෙ හතුරෙක් නෙමෙ වගෙ:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩෝ උඹ හම්බයෙක් නේද...? හිමින් සැරේ පටං ගත්තා නේද සිංකල බිස්නස් කඩලා දාන්න... අපී ඕවට අහුවෙන්නේ නෑ... :angry::angry::rofl::rofl::rofl:
    ඇම් එල් හම්බ දර්ශන කියන්නෙ දැක්ම කියන එක එ කියන්නෙ අල්ලහ්ගෙ දැක්ම
    සම්පුරන නම්
    මොහොමඩ් ලතිෆ්:yes:;):cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඔව් ඔව් එත් උ කිසි ෆන් එකක් නැහැ
    2.gif
    අනික උ ත්‍රෙඩ් එක බම්ප් කරනවා විතරයි ලොකු ගෙමක් නැහැ මට හිතෙන්නෙ මගෙ යාලු අනාතයෙක් ෆන් ගන්න හදන්නෙ හතුරෙක් නෙමෙ වගෙ:cool:

    බබා ගැන කතා කරාට පස්සේ නේද ඌ ආවේ...? :rolleyes:
     
    Status
    Not open for further replies.