නෑ එයත් මාත් එක්ක යන්න ඈවිත්, නැවතුනා, මොකද වෙන්නේ කියලා බලා ගන්නත් එක්ක.....
![]()
එයත් උඹටම ගැලපෙනවා...

නෑ එයත් මාත් එක්ක යන්න ඈවිත්, නැවතුනා, මොකද වෙන්නේ කියලා බලා ගන්නත් එක්ක.....
![]()

එහෙනම් පූ* ද..?
හරි හරි කොහ්ම හරි වරෙන්... කැවිලි ටිකක් කාලා බියර් එකක් එහෙම ගහලා යන්න පුලුවන්නේ... කන්න බැරි වුනාට බොන්න බැරි කමක් නැහනෙ...![]()
උඹේ ටිංකිරි මූණත් තහඩුව දැකලා තියෙනවනේ...... අපි එන්නේ අපි නොදැකපු කෙනාව දකින්න බලාගෙන......
ගෙදරද එයා.....?? 
උඹේ ටිංකිරි මූණත් තහඩුව දැකලා තියෙනවනේ...... අපි එන්නේ අපි නොදැකපු කෙනාව දකින්න බලාගෙන......
![]()
ගෙදරද එයා.....??
![]()

මේ වෙලාවේ හැටියට උඹ වලියක් දාගත්ත නම් ඊයේ රෑ එළියේ තමා ඉඳල තියෙන්නේ...වලියක් දාගෙන පැමිණියෙමි......![]()


ආ.. එයා නම් ගෙදර...![]()
ආ එහෙනම් එන්නම්..... වැඩ ඈති නේ උඹටත් එහෙනම්...... 
ආ එහෙනම් එන්නම්..... වැඩ ඈති නේ උඹටත් එහෙනම්......
![]()

මොකෝ බං වලි..?? සේප් එකක් දාගම්මු අලුත් අවුරුද්දේ....ආ එහෙනම් එන්නම්..... වැඩ ඈති නේ උඹටත් එහෙනම්......
![]()


මේ වෙලාවේ හැටියට උඹ වලියක් දාගත්ත නම් ඊයේ රෑ එළියේ තමා ඉඳල තියෙන්නේ...![]()
මම පුංචිලගේ ගෙදර හිටියේ...... හෝමාගම..... 
ඔව්... අවුරුද්දට කැවුම් හදනවා... ගෙවල් සුද්ද කරනවා...![]()
අපෝ ඔච්චරද.....?? 
මොකෝ බං වලි..?? සේප් එකක් දාගම්මු අලුත් අවුරුද්දේ....![]()

වලි නම් වලි......!! 
වලි නම් වලි......!!
![]()
නෑ.. නෑ... ගේ පොලිශ් කරා... අද කේක් හදනවා...![]()
ඊට එහා වෙන මුකුත්ම නැද්ද.....??
මොකද්ද බං ඔය වලිය..? දැන් කාලයක් තිස්සෙ උඹ නංගි එක්ක ගේම ඉල්ලනවා නේද..?
මම කෝල් එකක් දෙන්නම්කෝ විස්තරේ කියලා......
මම නෙවේ, ඒකි ගේම ඉල්ලන්නේ..... 
අලුත් අවුරුද්දේ වලි දාගන්න එපා බං....වලි නම් වලි......!!
![]()

අවුරුද්දම ඉවරයි....

කවි අයියාට නම් අවුරුදු සරුයි වගේ.....නෑ.. නෑ... ගේ පොලිශ් කරා... අද කේක් හදනවා...![]()


ඊට එහා වෙන මුකුත්ම නැද්ද.....??
![]()
![]()
![]()
![]()
මම කෝල් එකක් දෙන්නම්කෝ විස්තරේ කියලා......
මම නෙවේ, ඒකි ගේම ඉල්ලන්නේ.....
![]()


අලුත් අවුරුද්දේ වලි දාගන්න එපා බං....අවුරුද්දම ඉවරයි....
![]()
කරන්න දෙයක් නෑ...... වලි මාව හොයාගෙන එනවා නම්, ඕනා වලියකට ගේම තමා..... 