EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් පූ* ද..? :frown:

    හරි හරි කොහ්ම හරි වරෙන්... කැවිලි ටිකක් කාලා බියර් එකක් එහෙම ගහලා යන්න පුලුවන්නේ... කන්න බැරි වුනාට බොන්න බැරි කමක් නැහනෙ... ;)

    :frown: උඹේ ටිංකිරි මූණත් තහඩුව දැකලා තියෙනවනේ...... අපි එන්නේ අපි නොදැකපු කෙනාව දකින්න බලාගෙන...... :P :yes: ගෙදරද එයා.....?? :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: උඹේ ටිංකිරි මූණත් තහඩුව දැකලා තියෙනවනේ...... අපි එන්නේ අපි නොදැකපු කෙනාව දකින්න බලාගෙන...... :P :yes: ගෙදරද එයා.....?? :rolleyes:

    ආ.. එයා නම් ගෙදර... :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    554094_360290534071976_796434856_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ.. නෑ... ගේ පොලිශ් කරා... අද කේක් හදනවා... :P

    :oo: ඊට එහා වෙන මුකුත්ම නැද්ද.....?? :rolleyes: :love: ;)

    මොකද්ද බං ඔය වලිය..? දැන් කාලයක් තිස්සෙ උඹ නංගි එක්ක ගේම ඉල්ලනවා නේද..?

    :oo: :frown: මම කෝල් එකක් දෙන්නම්කෝ විස්තරේ කියලා...... :yes: මම නෙවේ, ඒකි ගේම ඉල්ලන්නේ..... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ඊට එහා වෙන මුකුත්ම නැද්ද.....?? :rolleyes: :love: ;)

    :oo: :frown: මම කෝල් එකක් දෙන්නම්කෝ විස්තරේ කියලා...... :yes: මම නෙවේ, ඒකි ගේම ඉල්ලන්නේ..... :angry:

    මුකුත් නෑ.. :lol:

    හරි.. හරි... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත් අවුරුද්දේ වලි දාගන්න එපා බං....:no::no: අවුරුද්දම ඉවරයි....:dull::dull:

    :frown: කරන්න දෙයක් නෑ...... වලි මාව හොයාගෙන එනවා නම්, ඕනා වලියකට ගේම තමා..... :angry:
     
    Status
    Not open for further replies.