Google බලුසීන් )))))))))))))))))))))))))))))))))
මගේ ජීමේල් එකට ලොග් වෙනකොට මෙහෙම සීන් එකක් එනවා.. මගේ පණවගේ account එක.
මම number ටිකක් දාලා බැලුවා.This phone number has already been used too many times for verification. කියනව බං කොච්චර දැම්මත් ඔච්චරයි. gmail එකෙන් මට වැඩක් නෑ.. මගේ ලිපි 100 ගානක්තිබුන දුප්පත් බ්ලොග් එකටත් වැඩේ දීලා..: මගේ මහන්සිය.
http://softwarelanka.blogspot.com/
මේකට මෙකද කරන්නේ? number දැම්මට already been used කියනවනේ..

... බලු සීන් කරල තියෙන්නෙ උඹනෙ 