Google බලුසීන් )))))))))))))))))))))))))))))))))

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Google බලුසීන් )))))))))))))))))))))))))))))))))

    මගේ ජීමේල් එකට ලොග් වෙනකොට මෙහෙම සීන් එකක් එනවා.. මගේ පණවගේ account එක.:growl:

    මම number ටිකක් දාලා බැලුවා.This phone number has already been used too many times for verification. කියනව බං කොච්චර දැම්මත් ඔච්චරයි. gmail එකෙන් මට වැඩක් නෑ.. මගේ ලිපි 100 ගානක්තිබුන දුප්පත් බ්ලොග් එකටත් වැඩේ දීලා..: මගේ මහන්සිය. :dull:

    http://softwarelanka.blogspot.com/

    මේකට මෙකද කරන්නේ? number දැම්මට already been used කියනවනේ..:angry:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    machan umba meke monawada damme ? illegal content monawahari dammada ? monawada umba meke dala tibbe ?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    machan umba meke monawada damme ? illegal content monawahari dammada ? monawada umba meke dala tibbe ?

    නෑ බං බ්ලොග් එකේ සීන් එකක් නෑ.. ඕකෙ ගුගල් ඩූයිව් එකට මම ෆයිල් වගයක් දැම්ම ඒකෙ මැල්වෙයා එකක් තිබිලා මමත් දැනන් හිටියෙ නෑ.. ඒකයි සින් එක උනේ.:(:no::oo:
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    නෑ බං බ්ලොග් එකේ සීන් එකක් නෑ.. ඕකෙ ගුගල් ඩූයිව් එකට මම ෆයිල් වගයක් දැම්ම ඒකෙ මැල්වෙයා එකක් තිබිලා මමත් දැනන් හිටියෙ නෑ.. ඒකයි සින් එක උනේ.:(:no::oo:

    apoi ehenam wena number ekak dala baluwada ? nathnam unta kataha karala blapan .. un hadala dei umba hariyata wuna de kiwwoth :yes:
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    මගේ ජීමේල් එකට ලොග් වෙනකොට මෙහෙම සීන් එකක් එනවා.. මගේ පණවගේ account එක.:growl:

    මම number ටිකක් දාලා බැලුවා.This phone number has already been used too many times for verification. කියනව බං කොච්චර දැම්මත් ඔච්චරයි. gmail එකෙන් මට වැඩක් නෑ.. මගේ ලිපි 100 ගානක්තිබුන දුප්පත් බ්ලොග් එකටත් වැඩේ දීලා..: මගේ මහන්සිය. :dull:

    http://softwarelanka.blogspot.com/

    මේකට මෙකද කරන්නේ? number දැම්මට already been used කියනවනේ..:angry:

    oka ithin echchara awulak na. Aluth sim ekak aran NO. eka deepn. Echcharai.

    Uba ithin ekama No. eken Gmail acc. godak verify karala. ekai awula.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    mulin 94 type karala 0 nethiwa login eka register karapu number eka denna. ethakota mobile ekata msg ekak enawa. eeta passe e msg eke thiyena code eka type karanna. ethakota hari.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    apoi ehenam wena number ekak dala baluwada ? nathnam unta kataha karala blapan .. un hadala dei umba hariyata wuna de kiwwoth :yes:

    නොම්මර 20ක් විතර දාලා බැලුවා.. හරියන්නෑ :yes: කොන්ටෑක් කොරගන්න විදිහක් නෑ බං කඩ්ඩෙ වටිනාකම තේරෙන්නෙ දැන්:P:baffled::rofl: