ඕවා ෆොටෝෂොප්වලින් හදපුවා ඇත්ත නෙමේ. රැවටෙන්න එපා.
![]()



මම තාම තීරණය කලේ නැ කාටද චන්දෙ දෙන්නේ කියල
rep 0 thama.. ekekta vote karanne ne... apita hulan hariyata politics wage![]()



poosge team boru porondu na..so baya nathuwa vote karanna kiyamu...![]()



නැග්ගා![]()
විදේශීය මැතිවරණ නිරීක්ෂණය කමිටුව විසින් සකස් කල LLRC වාර්තාව.
thread දෙකේම vote දැම්ම මැතිවරණ නීති උල්ලංගනය කිරීමක් වන අතර එය එක චන්දයක් සේ සැලකීමද මැතිවරණ නීති උල්ලංගනය කිරීමකි.එබැවින් Thread දෙකේම vote දාපු
ඩයස් කොල්ලා
පූස්
ABACUS
CuteBaby
kaspersky
Rovin
Supun.
too_little
Wolverine GTR
අයගේ චන්දත් පලවෙනි චන්දෙ buddy ට දීලා දෙවෙනි චන්දෙ පුස්ට දීපු kalhara.rokz වැනි අයගේ චන්දත් අවලංගු කල යුතු බව නිර්දේශ කරමි.





rep denawa deepan buddyata
විශේෂ නිවේදනයයි
පූස් කණ්ඩායම ලබාදුන් මනාප නිසා අප කණ්ඩායමෙන් ආර්සීසීසීසී සාමාජිකයා ඔබ කණ්ඩායමට ලබාදීමට අපි තීරණය කලෙමු.
ඉතිරි අයටත් ලබාදෙන චන්ද මත කණ්ඩායම් වෙත ඉදිරියේදී පනිනවා ඇත

මට දීපන්


මේ ත්රෙඩ් එකේ මගේ සප් එක කාටද? මම දැන් වැසි පැත්තට හෝයියා කණ්ඩායමේ