මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මචන්ලා මට මේ වෙලාවේ ෆේස්බුක් එකෙන් දරුණු මරණ තර්ජනයක් ආවා
    බඩියට චන්දේ දියන් කියලා:dull::dull::dull:
    මං බය වෙන්න ඔනේද ?:rolleyes::rolleyes:

    :yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    මම යනවා දොයි ගන්න !හෙට උදේ තියෙන තත්වයමත මම Vote කරමි !
    අමුතුවෙන් මොනා බලන්නද මචෝ.. අපිට තමා ඕනෙ. crazybuddyට දියන්.. :cool: අපි පගාව advanced
    කරල ඇත්තෙ. :yes:
     

    aruna47

    Well-known member
  • මෙන්න විශේෂ නිවේදනයක්

    බඩී කණ්ඩායේ උපනායක අරුණ47 දැඩි ලෙස ටියුන් වී ඇති ආකරයක් ෙන්නුම් කරනු ලබන අතර
    තා ගෙයෙන් ඔහු විසින් පූස් කණ්ඩායමට එළව එළවා පහර දෙනබවත්
    පූස් කණ්ඩායම නිහඩව සිටිනාබවකුත් ේ වනවිට පෙනී යනවා


    මුන්ට ගහන්න බුමිතෙල් බැරල් ගණන් ඕන නැහැ. පොඩි කුප්පියක් ඇති :rofl::rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන්ලා මට මේ වෙලාවේ ෆේස්බුක් එකෙන් දරුණු මරණ තර්ජනයක් ආවා
    බඩියට චන්දේ දියන් කියලා:dull::dull::dull:
    මං බය වෙන්න ඔනේද ?:rolleyes::rolleyes:
    ow
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට ලබාදුන් මනාප ප්‍රතිපල.

    බඩී 10 - පූස් 11

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:17 PM puus ta denna chande +7
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 10:16 PM Puss ta sup eke denna 5+ from Randike Mendis
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:15 PM Vote The Unbeatable Tuggers (Team පූස්)
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:08 PM Vote The Unbeatable Tuggers (Team පූස්)
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 09:50 PM crazyta denna aiye :)
     
    • Like
    Reactions: MihiCherub

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    නවතම තත්වය
    මාව ආයේ ප්‍රහාරයකට ලක්වෙලා, කෝ මේ බඩී ටීම් එක නිදිද ?

    පූස්-10 බඩී-6

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:31 PM puss ta diyan macho 5+ from RTM
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:19 PM badita dipan +15
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:18 PM puusta chande denna... +7
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:13 PM Model 6+
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:13 PM Vote The Unbeatable Tuggers (Team පූස්)
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:09 PM Vote The Unbeatable Tuggers (Team පූස්)​

    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 11:36 PM crazybuddyta diyan macho mihicherub 6+
    dan thathwaya

    පූස්-10 බඩී-7

    නැවතත් බඩී පිළ තරගයට අවතීර්ණ වෙලාවගේ:yes::yes::yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අමුතුවෙන් මොනා බලන්නද මචෝ.. අපිට තමා ඕනෙ. crazybuddyට දියන්.. :cool: අපි පගාව advanced කරල ඇත්තෙ. :yes:
    පුස් කණ්ඩායමත් advanced කරලනේ ! එකයි තාම වැට උඩ ! :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දෙවන පෝල් එකෙහි දැන් තත්ත්වය

    2013 බක්මහ මහා කඹ ඇදීම තරගයේ
    පළමු වතාවට බඩී පිල ඉදිරියට ඇදෙමින් තිබේ.....

    The Unbeatable Tuggers(පූස්) 25

    කඹ Super Kings(CrazyBuddy) 37
     
    Status
    Not open for further replies.