මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
ඔන්න Crazybuddyගේ පැත්තට ඡන්දය දැම්මා...... අපි කොහොම හරි දිනමූ :cool::cool:

11.gif
:yes:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
එහෙනම් අපි කැපුනා
කට්ටියටම සුභ රාත්‍රියක්.
හෙට සෙට් වෙමු ප්‍රථිපලත් සමග..
සුභ අලුත් අවුරුද්දක් වේව කට්ටියටම..!
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මෙන්න විශේෂ නිවේදනයක්

මේවන විට සමස්ථ ඡන්ද ප්‍රතිඵල අනුව
පූස් කණ්ඩායම 172
බඩී කණ්ඩායම 163

ඒ අනුව බඩී කණ්ඩායමට
පූස් කණ්ඩායම පසුකිරීම සදහා
තවත් අවශ්‍ය වන්නේ
මනාප 9ක් පමණී
OhNo5.gif


සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මෙන්න විශේෂ නිවේදනයක්

මේවන විට සමස්ථ ඡන්ද ප්‍රතිඵල අනුව
පූස් කණ්ඩායම 172
බඩී කණ්ඩායම 163

ඒ අනුව බඩී කණ්ඩායමට
පූස් කණ්ඩායම පසුකිරීම සදහා
තවත් අවශ්‍ය වන්නේ
මනාප 9ක් පමණී
OhNo5.gif


සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත

අපේ හොර චන්ද නෑ :no::D
 
Status
Not open for further replies.