මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ගෑනු ඔහොම්මයි බන්
    මොනා උනත් උබේ වෝට් එක පොයින්ට්ස් 100කට වඩා අපිට වටිනවා අයියේ
    11.gif

    වෝට් කරලා ඉවරයි මල්ලි, :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ වසර පුරාවට ඔබ විසින් පල කරන ත්‍රෙඩ් ප්‍රොමෝට් කිරීම. ලියන කවි, ගීත,නිසැඳෙස් කෙතරම් අවුල් වුවද, සෑම විටම හොඳ කීම:cool::cool:. කොහොමද මේ offer එක:P
    නෑ නෑ .. එහෙම ඕන නෑ ..... අවුල් නං අවුල් කියන්න ඕන ... හොද නං හොද කියන්න ඕන ;););)
    btw ඉදිරියට කවි නිසඳැස් ලියවෙන්නේ නැත :P:P:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගේ යාලුවෝ ගොඩක් ඉන්නේ පූස්ගේ පිලේ :(:(:(
    sad-crying-smiley-face.gif
    අපිට එහෙම කියන්න තිබ්බා අපි වෝට් කරන අය නිසා
    නමුත් ඔයාට එහෙම කියන්න බෑ ඔයා කණ්ඩායමේ සාමාජිකාවක් නිසා
    අවුලක් නෑ මේක තරගයක්නේ
    ඔයා කියන විදියට බැලුවොත් එයාල එයිද ඔයා කතාකලොත් ඔයාගෙ පැත්තට වෝට් දාන්න ඔයා ඉන්නව කියල :baffled::baffled::baffled:
    අපි කැපුනා :cool:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අපිට එහෙම කියන්න තිබ්බා අපි වෝට් කරන අය නිසා
    නමුත් ඔයාට එහෙම කියන්න බෑ ඔයා කණ්ඩායමේ සාමාජිකාවක් නිසා
    අවුලක් නෑ මේක තරගයක්නේ
    ඔයා කියන විදියට බැලුවොත් එයාල එයිද ඔයා කතාකලොත් ඔයාගෙ පැත්තට වෝට් දාන්න ඔයා ඉන්නව කියල :baffled::baffled::baffled:
    අපි කැපුනා :cool:
    වැඩියෙන් හිටියොත් යනවා.
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    නෑ නෑ .. එහෙම ඕන නෑ ..... අවුල් නං අවුල් කියන්න ඕන ... හොද නං හොද කියන්න ඕන ;););)
    btw ඉදිරියට කවි නිසඳැස් ලියවෙන්නේ නැත :P:P:P

    මේ මේ පිස්සු නටන්නනන් ලෑස්ති වෙන්න එපා:dull:. දිගටම ලියන්න. මොකක්ද දැන් ඕකට හේතුව:rolleyes:?
     
    Status
    Not open for further replies.