ගෑනු ඔහොම්මයි බන්
මොනා උනත් උබේ වෝට් එක පොයින්ට්ස් 100කට වඩා අපිට වටිනවා අයියේ![]()

නෑ නෑ .. එහෙම ඕන නෑ ..... අවුල් නං අවුල් කියන්න ඕන ... හොද නං හොද කියන්න ඕනමේ වසර පුරාවට ඔබ විසින් පල කරන ත්‍රෙඩ් ප්‍රොමෝට් කිරීම. ලියන කවි, ගීත,නිසැඳෙස් කෙතරම් අවුල් වුවද, සෑම විටම හොඳ කීම. කොහොමද මේ offer එක
![]()






අපිට එහෙම කියන්න තිබ්බා අපි වෝට් කරන අය නිසාමගේ යාලුවෝ ගොඩක් ඉන්නේ පූස්ගේ පිලේ
![]()




මගේ යාලුවෝ ගොඩක් ඉන්නේ පූස්ගේ පිලේ![]()


ow ban apitata wada thiynwa mekama karala hariyanna naමේක අද ඉවර කරලා දැම්මා නන හරි... දැන් වැඩි වගේ..


වැඩියෙන් හිටියොත් යනවා.අපිට එහෙම කියන්න තිබ්බා අපි වෝට් කරන අය නිසා
නමුත් ඔයාට එහෙම කියන්න බෑ ඔයා කණ්ඩායමේ සාමාජිකාවක් නිසා
අවුලක් නෑ මේක තරගයක්නේ
ඔයා කියන විදියට බැලුවොත් එයාල එයිද ඔයා කතාකලොත් ඔයාගෙ පැත්තට වෝට් දාන්න ඔයා ඉන්නව කියල
අපි කැපුනා![]()
නෑ නෑ .. එහෙම ඕන නෑ ..... අවුල් නං අවුල් කියන්න ඕන ... හොද නං හොද කියන්න ඕන
btw ඉදිරියට කවි නිසඳැස් ලියවෙන්නේ නැත![]()
. දිගටම ලියන්න. මොකක්ද දැන් ඕකට හේතුව
?