මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඇති නේ බන්. අපිටත් දැන් එපා වෙලා.

    6ට ඉවර කරපන් බං..
    ​
    ගීත් දෙපැත්තෙන්ම ඉල්ලීම් ති‍යනවා දැන් ඇති කි‍යලා......පුලුවන් තරම් ඉක්මනට නවත්තපන්.......
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මුල් ත්‍රෙඩ් දෙකේ ඡන්ද ප්‍රතිථලය බලාපොරොත්තු වන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    එනකන් මඟ බලන් ඉන්නේ
    පොල්ලක් අතේ තියන්.
    .
    හට්ට් මුට්ටි කියලා බලන්නේ නෑ
    පොඩි වලං කඩේම තියෙන
    ඒවගෙන් ගහලා මරන්නේ...

    ​
    Tongue04.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    මූ එන්න එන්නම හිනා මූන දාන එකනම් හොද නෑ:confused: මුලදි සාමාන්‍ය සිනහවක් දැන් දැන් කිරි පැණි ඉතිරෙන කික් එකක්ද මුසු උන හිනාවක් එන්නේ​
     
    Status
    Not open for further replies.