පහට ඉවරයි කියලා කිව්වා.දැන් මේක කීයටද ඉවරවෙන්නෙ
දිනන් පැත්තට ගිහිල්ලා පාටියට සෙට් වෙන්න ඕන
කියපල්ලා කීයටද ඉවර වෙන්නේ
පහට ඉවරයි කියලා කිව්වා.දැන් මේක කීයටද ඉවරවෙන්නෙ
දිනන් පැත්තට ගිහිල්ලා පාටියට සෙට් වෙන්න ඕන
කියපල්ලා කීයටද ඉවර වෙන්නේ
කව්ද යකෝ මාව යක්ශය කරන්න හදන්නේ ...කව්ද සසාව රිදෙව්වේ

තෝව අහවල් එකෙන් වහලේ බාල්කෙ එල්ලන්නේ ... සමාව ගනින් සසගෙන්![]()
![]()

ඒ කියන්නේ දැන් වෙලාව හරිද.....පහට ඉවරයි කියලා කිව්වා.



පැටියා;14801000 said:මගෙ කොල්ලො ටික වෝට් කරලා




haloo haloo machnn... thame wada ban...![]()

එතකොට අපී දාපුවත් ගන්නෙ නැද්ද? අපි මාසෙකට වඩා පරනයිනෙ. යකො හෙන ගහනවනෙහෙලා දැක්ක
![]()

ඔව් ඒක තමයි ... අවුලක් නෑ // සෙල්ලමටනේපූස්;14800970 said:
සිංහල තේරෙන අය ඉන්නව අක්කෙ ඔය ඉඳල හිටලා හැංගිලා සද්දෙ දාන අය.
එයාල වැඩිපුර කතා කරන්නෙ පිටසක්වල බාසාවලු![]()


