මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මූ එන්න එන්නම හිනා මූන දාන එකනම් හොද නෑ:confused: මුලදි සාමාන්‍ය සිනහවක් දැන් දැන් කිරි පැණි ඉතිරෙන කික් එකක්ද මුසු උන හිනාවක් එන්නේ
Tongue03.gif
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    මුල් ත්‍රෙඩ් දෙකේ ඡන්ද ප්‍රතිථලය බලාපොරොත්තු වන්න

    හරියට ගනන් කරපන් හොඳේ :angry: ඒ කියන්නෙ අපි දිනන්න ඕනි :dull:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කජ්ජු පැකට් එකක් පෙපර මින්ට් එකක් .... වඩේ වඩේ ...

    අයියා ඉස්සා වඩේ පහක් මම ගානේ සසියට පැකට් කරලා යවන්න... හවසට බයිට් එකට.. ආ වැරදුනා:baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැක්පු සුපිරිම තරගයක්
    පූස් කණ්ඩාම එකමුතු කමින් කණ්ඩායම් හැගීමෙන් වැඩකලා
    බඩී කණ්ඩායම වෙනුවෙන් පැරණි සාමාජිකයින් කිහිපදෙනෙක් සෑහෙන්න වෙහෙසුනා

    කණ්ඩායම් දෙකම උපරිමයි ජයවේවා කණ්ඩායම් දෙකටම
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif
     
    • Like
    Reactions: Kasunrock619

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Status
    Not open for further replies.