ඒකනේ මුං සිරා ගන්නවනේගණන් ගන්න එපා නංගි
මේක ඔයත් පූසත් හැමෝමත් සීරියස් අරගෙන
වචනෙට සීරියස් නෑ කීවට පේනවනේ කවුරුත් කන කට්ට
ඔයා ඔයා කැමැත්ත අනුව වැඩේ කලා ඒක ඔයාගෙ අයිතියක්
අනිත් අය කියන ඒව අදහස් විතරයි ගණන් ගන්න එපා![]()



බලපං මං ඊයේ උදේ 10 ඉඳන් මේකේ පැලවෙලා



පන් එකට පන් එකට



අපි ඔක්කොම එක යායක







