මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ගණන් ගන්න එපා නංගි
    මේක ඔයත් පූසත් හැමෝමත් සීරියස් අරගෙන
    වචනෙට සීරියස් නෑ කීවට පේනවනේ කවුරුත් කන කට්ට
    ඔයා ඔයා කැමැත්ත අනුව වැඩේ කලා ඒක ඔයාගෙ අයිතියක්
    අනිත් අය කියන ඒව අදහස් විතරයි ගණන් ගන්න එපා :yes::yes:
    ඒකනේ මුං සිරා ගන්නවනේ:dull::dull::dull:

    බලපං මං ඊයේ උදේ 10 ඉඳන් මේකේ පැලවෙලා:rofl::rofl::rofl:

    පන් එකට පන් එකට
    :yes::yes::yes:

    අපි ඔක්කොම එක යායක :love::love::love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඡන්ද සම උනොත් මොකෝ කොරන්නෙ
    Happy2.gif
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    පූස්;14801175 said:
    එහෙනං අහවල් දඑකටද මට පී එම් වලින් බනින්නෙ. කෙලවගන්න එපා පුතේ හැංගිලා ගහල. ආයේ කියන්නෙ නෑ

    f4f5b52e_watch-out-we-got-a-badass-over-here-meme.png
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැක්පු සුපිරිම තරගයක්
    පූස් කණ්ඩාම එකමුතු කමින් කණ්ඩායම් හැගීමෙන් වැඩකලා
    බඩී කණ්ඩායම වෙනුවෙන් පැරණි සාමාජිකයින් කිහිපදෙනෙක් සෑහෙන්න වෙහෙසුනා

    කණ්ඩායම් දෙකම උපරිමයි ජයවේවා කණ්ඩායම් දෙකටම
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif

    PEWhlSK.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඒකනේ මුං සිරා ගන්නවනේ:dull::dull::dull:

    බලපං මං ඊයේ උදේ 10 ඉඳන් මේකේ පැලවෙලා:rofl::rofl::rofl:

    පන් එකට පන් එකට
    :yes::yes::yes:

    අපි ඔක්කොම එක යායක :love::love::love:
    මම නිදාගත්තෙ අද පාන්දර 6ට බන් :baffled::baffled::baffled:
    අර රන්දික මෙන්ඩිස් කාරයත් හිටියා සැරෙන් සැරේ ඇවිත් :dull::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ~.විශේෂ නිවේදනයයි.~
    PEWhlSK.gif




    ඔබ නිස්කාරණේ යටිතල පහසුකම්
    20 දෙනෙකුට නොමැති ළිඳකට
    ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..
    :yes::yes::yes:
    නිස්කාරණේ ලොවෙත්

    ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න
    එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..
    (ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...
    අතක් අල්ලන්න කියුවොත් ඉතින්...:rofl::rofl::rofl: )



    PEWhlSK.gif



     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පූස්;14801175 said:
    එහෙනං අහවල් දඑකටද මට පී එම් වලින් බනින්නෙ. කෙලවගන්න එපා පුතේ හැංගිලා ගහල. ආයේ කියන්නෙ නෑ

    uba mokatada man gena eka ekaata pm yawala kiyanne mama fun ekata kiyapu eka
    mu cutebayta kelam kiyala man gena mu ekka kata karanan epa kiyala

    mama hengila nene ban ubata hamba wennama eenna kiwwane
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන්ම රිසල්ට් දෙනවද
    අපි අනුමත වෙලා එන්නද
    Sleepy01.gif
    තනි‍යම බොන්න එපා බන්......මම බෝතලේ එලි‍යට ගන්න විදි‍යක් නැතුව ඉන්නේ.......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.