malinga uncle mae sindu kohen hoya gannawada danne a![]()

unclege oya sindu ekek wath mama ahala naඔබ සිහිනෙන් ඇවිදින් මගෙ ළඟ දැවටෙන වසන්ත හෝරාවේ
මගෙ හිත හිරිවට්ටන්නට හිතුවට ද ඔබ පෙම් ගී වස්සානේ
මධු රස වෑහෙන පෙම් සිහින විමානේ උන්නත් හඳපානේ
හිත උණුවෙන තරමට හැඟුමන් උපදී සත්තයි තනි නෑනේ
පෙම් මල් පූදින තාලේ ගොම්මන් හැන්දෑවේ
සිහින හිතක් දුටුවා සේ ආවාදෝ සොයලා
ළඟින් ඉන්න ඇත්නම් දැන් ඔබ සමඟින් තිස්සෙම දැවටෙනවා
සුවෙන් පිරුණු ඔබ ළමැදේ තුරුල් වෙන්න මද්දහනේ
ඉස්සර වාගේ තවමත් මාගේ හදවත ඉල්ලනවා
ඔය ලස්සන රූපේ දිස්නෙට මූනේ ඇස් දෙක පියවෙනවා
ඔබ සිහිනෙන් ඇවිදින් ...................
හොරෙන් එන්න හිතුවොත්නම් එක මොහොතින් පස්සෙම මම එනවා
ඔබත් එක්ක පෙම් මැඳුරේ සුවෙන් ඉන්න සංසාරේ
ගැස්සෙන හීනේ මොහොතින් වාගේ ආයෙත් නොපෙනෙනවා
මට විස්තර නෑනේ වස්සන දෑසේ ලස්සන වැඩිවෙනවා
ඔබ සිහිනෙන් ඇවිදින් ...................
ගායනය :- ශර්මිලා ප්රනාන්දු
godak sindu ithin internet pihiten thamai![]()

unclege oya sindu ekek wath mama ahala na![]()

me song eke movie eka mokadda danna kenek innawada

eeva aluthin aapu janapriya novuna eevane thaama. ithin ahala nathuva athi thamai
One Day kiyala video eke daala thiyenne film eke nama needa?![]()