අනේ මන්දා... බැඳපු නැති එවුනුත් නැහැනේ...
ko-kiss illanna yanna athi nonagathe welawe

අනේ මන්දා... බැඳපු නැති එවුනුත් නැහැනේ...

ko-kiss illanna yanna athi nonagathe welawe![]()
ඒ වුනාට උන් කිසිම ලොකුවට ප්‍රචාර කටයුතු කරේ නැහනේ... අනිත් උන් බැහැලම ගේම දුන්නා... මම කියන්නේ ඒක... ඒ කාලෙත් pm/vm/skype/fb/sms වලින්නෙ ඔය ගේම ගියේ... මට නම් දිනපු පැත්තේ අය විතරයි වෝට් කරන්න කිව්වෙ... අනිත් එයගෙන් කිසිම ඉල්ලීමක් ආවේ නෑ..![]()
එක හරි නමුත් ඔතන වෙන දෙකුත් උනා ඔවා ගැන දිගින් දිග්ටම කියලා වැඩක් නැහැ


kuwait otu ayya kohomada oheta awurudu.
එච්චරයි ලංකාව වගෙ තම්යි අපෙ ෆමිලි එකෙ 18ක් ඉන්නවා මෙහෙ පොඩි අය නැතිව

එක හරි නමුත් ඔතන වෙන දෙකුත් උනා ඔවා ගැන දිගින් දිග්ටම කියලා වැඩක් නැහැ
මට දුක අවුරුදු කුමාරය වෙන්න බැරි උන එක ගැන ගස් ලබ්බෙත් ඇට ගනන් කරා එකත් දිනන්න බැරි උනා බලාපොරොත්තුව තිබ්බෙ ලොකුම බොරුවයි කුමරයි විම![]()

ඕවා එච්චර ගනන් ගන්න එපා බං.. මේ ඔන්ලයින් ජීවිතේනේ.. ඕවාගෙන් හම්බවෙන ලබ්බක් නැහනේ.. වෙච්ච දේවල් වලිනුත් ආතල් එකක් අරන් ඉන්න තියෙන්නෙ...![]()
ෆන් එකට කිවුවෙ

owa ගනන් ගන්නවාදකැවිලි පෙවිලි ටිකක් හැදුවා ටිකක් අපෙ ලංකාවෙ කඩෙන් ගත්තා නැ ගෙවල් වල ගියා පොඩ්ඩක් කසියා ගැහුවාඑච්චරයි ලංකාව වගෙ තම්යි අපෙ ෆමිලි එකෙ 18ක් ඉන්නවා මෙහෙ පොඩි අය නැතිව
![]()

තරිය එන්නේ හෙට....මොන මගුලක් ඉල්ලුවත් දැන් එන්න කල් ඇතිනේ බං... සංකපාලයා නෑ... ලිබර්ටියා නෑ... තරියා නම් ඉතිං බැංකොක්.. යුරා ට්‍රිප.. කිං නෑ... බස්සා නම් ඇවිල්ල ඔලුව දාලා ගියා... කොසා දවස් ගානක ඉඳන් නෑ.. සංජියා නම් ඉතිං එන්නෙඔෆිස් ගියහමනෙ...

කැවිලි පෙවිලි ටිකක් හැදුවා ටිකක් අපෙ ලංකාවෙ කඩෙන් ගත්තා නැ ගෙවල් වල ගියා පොඩ්ඩක් කසියා ගැහුවාඑච්චරයි ලංකාව වගෙ තම්යි අපෙ ෆමිලි එකෙ 18ක් ඉන්නවා මෙහෙ පොඩි අය නැතිව
![]()

ලංකාවෙ මුදලින් රු 125 විතරඅඩෝ කැවුමක් කීයද ගත්තේ...? අපේ අක්ක ගත්තලු කැවුමක් මෙහෙ සල්ලි වලින් රුපියල් 200 ටත් වැඩිලු...![]()
මෙහෙ ඉන්නකොට ගානක් නැහැ ලංකාවෙදි ගන්න ගියානම් තම්යි පුක ඉරෙන්නෙ
හැත්ත කියක් කියලා ඉන්නවාද
තරිය එන්නේ හෙට....
යුරා පාසිකුඩා....
විකිය නම් කෝල් කරනවා. මේ දවස්වල ඉන්න පැත්තේ නෙට් එන්න සර්විස් නෑලු.
දිගටම ගස් උඩ. පට්ට ආතල් කියල අපිටත් එන්නලු.![]()

කැවිලි පෙවිලි ටිකක් හැදුවා ටිකක් අපෙ ලංකාවෙ කඩෙන් ගත්තා නැ ගෙවල් වල ගියා පොඩ්ඩක් කසියා ගැහුවාඑච්චරයි ලංකාව වගෙ තම්යි අපෙ ෆමිලි එකෙ 18ක් ඉන්නවා මෙහෙ පොඩි අය නැතිව
![]()


ela ne. mehe nam lankawe kada apiwa wikunanawa. frozen kawum pettiyak $ 8y. tikiri kawum thiyenneth. allapu gedara sudu aunty ta dunna kawum kokis![]()
ඔව් ඉතින් මෙහෙ ඔවා හදන්නත් කට්ටක් කන් වෙනවානෙ එ නිසා ගනන් ගන්නවා
ලංකාවෙ මුදලින් රු 125 විතරමෙහෙ ඉන්නකොට ගානක් නැහැ ලංකාවෙදි ගන්න ගියානම් තම්යි පුක ඉරෙන්නෙ
හැත්ත කියක් කියලා ඉන්නවාද
![]()

සුදු ආන්ටි උඹට කෝ කිස් දුන්නද...ela ne. mehe nam lankawe kada apiwa wikunanawa. frozen kawum pettiyak $ 8y. tikiri kawum thiyenneth. allapu gedara sudu aunty ta dunna kawum kokis![]()

සුදු ආන්ටි උඹට කෝ කිස් දුන්නද...![]()
